“කුඹියෝ” ටීවී සිරිස්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමයි බං ඇත්තටම බැලූවොත් වැඩි දෙනෙක් බලන ටෙලිය දෙවැනි ඉනිම තමයි ජනප්‍රියයි කියන්නේ හොඳයි කියන එක නෙමේ, දෙරණේ මාකටින් පැත්ත කොහොමත් හොඳයි ඒ නිිසා දෙවැනි ඉනිමට ජනප්‍රිය සම්මානේ යන්න ගොඩක් ඉඩ තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා කුඹියෝ තාම ගියේ 1/3 විතරයි ඉස්සරහට මොන වගේ වෙයිද දන්නේ නැහැ තාම කුඹියෝ ගැන නොදන්න කට්ටිය ඉන්නවා
    දෙවනි ඉනිම ඊයේ ගිය එපිසෝඩ් එකට විව්ස් 277,702. තාම පැය විසිහතරක් ගියෙත් නෑ. කුඹියෝ පෙරේද රෑ ගිය එකට විව්ස් 136,311. :yes:

    හොඳම එකයි ජනප්‍රියම එකයි දෙකම එකපාර වෙන එක හරි අමාරු වැඩක්.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දෙවනි ඉනිම ඊයේ ගිය එපිසෝඩ් එකට විව්ස් 277,702. තාම පැය විසිහතරක් ගියෙත් නෑ. කුඹියෝ පෙරේද රෑ ගිය එකට විව්ස් 136,311. :yes:

    හොඳම එකයි ජනප්‍රියම එකයි දෙකම එකපාර වෙන එක හරි අමාරු වැඩක්.

    දෙවැනි ඉනිමට ලංකාවෙන් පිට ලොකු යුටියුබ් ඔඩියනස් එකක් තියෙනවා විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙවැනි ඉනිමට ලංකාවෙන් පිට ලොකු යුටියුබ් ඔඩියනස් එකක් තියෙනවා විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ
    :yes: :yes: කුඹියෝ උනත් ගොඩක් කොල්ලෝ තමා ඉන්ටනෙට් එකෙන් බලන්නේ. ගෑනු ළමයි බලනෙන් දෙවනි ඉනිම වගේ ඒවා.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    දෙවනි ඉනිම ඊයේ ගිය එපිසෝඩ් එකට විව්ස් 277,702. තාම පැය විසිහතරක් ගියෙත් නෑ. කුඹියෝ පෙරේද රෑ ගිය එකට විව්ස් 136,311. :yes:

    හොඳම එකයි ජනප්‍රියම එකයි දෙකම එකපාර වෙන එක හරි අමාරු වැඩක්.

    tawa tika kalyak balamuko... deweni inima nam wedipura balanne office wala inna genu tika thamai.damuth mn post office ekata yanakota eke geniyek bala bala innwa...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ප්‍රියන්තයා මැරෙනවා කියලා මටත් හිතෙනවා එක තැනක ටිරාන් අඩනවා ජෙහනයත් අඩනවා මොකක් හරි වෙනවා ඌට. උන්ගේ අතින් වෙන එකෙක්ව මැරුනොත් ජෙහාන් ඇඩුවත් ටිරාන් අඩන්නේ නෑ.

    මේ scene කොතනදීද බන් දැක්කේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙහෙමයි බං ඇත්තටම බැලූවොත් වැඩි දෙනෙක් බලන ටෙලිය දෙවැනි ඉනිම තමයි ජනප්‍රියයි කියන්නේ හොඳයි කියන එක නෙමේ, දෙරණේ මාකටින් පැත්ත කොහොමත් හොඳයි ඒ නිිසා දෙවැනි ඉනිමට ජනප්‍රිය සම්මානේ යන්න ගොඩක් ඉඩ තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා කුඹියෝ තාම ගියේ 1/3 විතරයි ඉස්සරහට මොන වගේ වෙයිද දන්නේ නැහැ තාම කුඹියෝ ගැන නොදන්න කට්ටිය ඉන්නවා

    ඔව් ඒකනම් ඇත්ත තමයි
    මේ පාර සුමති එකේ දෙවෙනි ඉනිමට votes ලක්ෂ 2 ක් විතර තිබ්බ මතක විදියට
    කුබියෝ එකට මේක අල්ලන්න ටිකක් අමාරු වෙයි. :(
    කෙල්ලෝ එහම බලන්නේ නෑනේ. නාකි උන්දලා බලන්නෙත් දෙවෙනි ඉනිම :(
    සමහර කොල්ලෝ බලන්නෙත් දෙවෙනි ඉනිමනෙ :(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දෙවනි ඉනිම ඊයේ ගිය එපිසෝඩ් එකට විව්ස් 277,702. තාම පැය විසිහතරක් ගියෙත් නෑ. කුඹියෝ පෙරේද රෑ ගිය එකට විව්ස් 136,311. :yes:

    හොඳම එකයි ජනප්‍රියම එකයි දෙකම එකපාර වෙන එක හරි අමාරු වැඩක්.

    ඔව් දෙවෙනි ඉනිම දවසක් පැයේ කොටසක් ගියේ. උන්ගේ ඉස්කෝලේ concert එක කියල සින්දු එහෙම තිබුනේ. (110 කොටස)

    ඒකට මේ වෙනකොට 742K views තියෙනවා
    මන් හිතන්නේ ලංකාවේ වැඩිම පිරිසක් බලපු drama episode එක වෙන්නැති
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් දෙවෙනි ඉනිම දවසක් පැයේ කොටසක් ගියේ. උන්ගේ ඉස්කෝලේ concert එක කියල සින්දු එහෙම තිබුනේ. (110 කොටස)

    ඒකට මේ වෙනකොට 742K views තියෙනවා
    මන් හිතන්නේ ලංකාවේ වැඩිම පිරිසක් බලපු drama episode එක වෙන්නැති
    ඒ සින්දු ටික නං ලස්සනයි :yes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඇත්තටම කුඹියෝ බලන ගොඩක් දෙනා රූපවාහිනියෙන් ඈත් වෙලා අන්තර් ජාලය ඇසුරු කරන තරුණ පිරිසක් ඉන්නවා ඒ අය අද රූපවාහිනි නාලිකා ඉන්දියානු, කොරියානු කතා, තව එදා වේල ඇදගෙන යන මේගා රැල්ලේ බාල නිර්මාණ වලින් ඉවත් වෙලා වෙනත් රටවල් වල ටිවී සීරිස්, චිත්‍රපට ඩවුන්ලොඩ් කරලා බලන පිරිසක් එවා බලලා අපේ නිර්මාණ වල තියෙන ගොන් ජෝක් ප්‍රතික්ෂේප කරනවා. කුඹියෝ අද ඒ ප්‍රේක්ෂකයන් නැවත රූපවාහිනිය ඉස්සරහට ගෙනැල්ලා තියෙනවා. ඇත්තෙන්ම ඒක හොඳ දෙයක් :love: වැඩිහිටි පරපුරට මෙවැනි නිර්මාණ වලට කැමැත්තක් තියෙනවද කියන දේ පොඩි ප්‍රශ්ණයක් තියෙනවා ? මොකද අපේ ප්‍රේක්ෂකාගාරය හදලා තියෙන්නේ වෙනමම ආකෘතියකට කුඹියෝ අභියෝග කරන්නේ ඒ ආකෘතියට

    Sirawatama awurudu ganakata passe sinhala drama ekak balanne
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මෙහෙමයි බං ඇත්තටම බැලූවොත් වැඩි දෙනෙක් බලන ටෙලිය දෙවැනි ඉනිම තමයි ජනප්‍රියයි කියන්නේ හොඳයි කියන එක නෙමේ, දෙරණේ මාකටින් පැත්ත කොහොමත් හොඳයි ඒ නිිසා දෙවැනි ඉනිමට ජනප්‍රිය සම්මානේ යන්න ගොඩක් ඉඩ තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා කුඹියෝ තාම ගියේ 1/3 විතරයි ඉස්සරහට මොන වගේ වෙයිද දන්නේ නැහැ තාම කුඹියෝ ගැන නොදන්න කට්ටිය ඉන්නවා

    ඔව් ඒකනම් ඇත්ත තමයි
    මේ පාර සුමති එකේ දෙවෙනි ඉනිමට votes ලක්ෂ 2 ක් විතර තිබ්බ මතක විදියට
    කුබියෝ එකට මේක අල්ලන්න ටිකක් අමාරු වෙයි. :(
    කෙල්ලෝ එහම බලන්නේ නෑනේ. නාකි උන්දලා බලන්නෙත් දෙවෙනි ඉනිම :(
    සමහර කොල්ලෝ බලන්නෙත් දෙවෙනි ඉනිමනෙ :(

    ape office eke inna uncle kenek balanwa kumbiyo..
    eyage friend kenek kiwwa meka direct karana kena.
    aniwa saturday sunday wada daaganne nalu a welawata..
    Miniha naki unata patta metere lesiyen hodak kiyanne na kaatawath..
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Ado ada office eke ekek genwa kubiyo kiyala print karapu mug ekak..patta oi me ralla, lagadima tshirt hemath ei mn hithanne
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මම නම් කියන්නේ මොනා උනත් ඊළගට එන ටෙලි සම්මාන උළෙලවල් වල කුබියෝ උඩට ගන්නම ඕන..මම නම් ලොවෙත් මැසේජ් ගහන්න තිබ්බොතින් හරි කූපන් යවන්න තිබ්බොතින් හරි කුබියෝ වෙනුවෙන් ඒක කරනවා මයි.මීට කලින් කවදාවත් එහෙම වැඩක් කරලා නම් නෑ ඒ උනාට මේකට එහෙම නොකර ඉන්නත් බෑ :D :)
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    අඩෝ කොහෙන්ද බන් මේකට නළුවෝ හොයාගන්නේ.අර නාකි සහෝදරයා සුපිරි හොදේ.උ main character එකක් උනානම්.

    සුපිරි නලුවෝ ඉන්නවා බං. ඒත් දැං ටෙලි වල ඉන්නේ පව්ඩර් බබාලා වගේ ලොල්ලෝ සෙට් එකකුයි ඩිරෙක්ටර්ගේ ඉඳන් අල්ලගෙන ගිහින් ජීවත් වෙන තායි රෝස් ගාලා සුදු වෙච්ච මෙලෝ මගුලක් බැරි උන් සෙට් එකකුයි. මේවගේ මියුසික් පට්ටනේ ඒත් පුක ඉරාජ් වගේ ලොල්ලෝ නිසා නදීක වගේ වැඩ්ඩෝ යට ගිහින්. අන්තිමේ ඕස්ට්‍රේලියාවේ ඉඳන් හරි මේ ප්‍රධාන චරිතේ කරන කෙනාගේ අයියා සුපිරි වැඩක් දීලා තියෙනවා අරුන්ට රිදෙන්නම.
    එපිසෝඩ් විස්සම බැලුවා උදේ ඉඳන් එක හුස්මට. අවුරුදු ගානකින් ලංකාවේ දෙයක් ආසාවෙන් බැලුවේ:love:

    :yes::yes::yes:
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    මම නම් කියන්නේ මොනා උනත් ඊළගට එන ටෙලි සම්මාන උළෙලවල් වල කුබියෝ උඩට ගන්නම ඕන..මම නම් ලොවෙත් මැසේජ් ගහන්න තිබ්බොතින් හරි කූපන් යවන්න තිබ්බොතින් හරි කුබියෝ වෙනුවෙන් ඒක කරනවා මයි.මීට කලින් කවදාවත් එහෙම වැඩක් කරලා නම් නෑ ඒ උනාට මේකට එහෙම නොකර ඉන්නත් බෑ :D :)

    අනිවා..කැම්පේන් එකක් කරල හරි කරල කූඹියෝ උඩින් තියන්න ඕන :yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම අවුරුදු 20කට ලඟ කාලයක් ලංකාවේ ටෙලි බැලුවේ නැහැ..
    බොරු කියන්න ඕන නැහැ ක්‍රිකට්, ප්‍රවෘත්ති, දේශපාලන විවාද වගේ දේවල් සහ සොබාදහම වනසත්තු ගැන යන ප්‍රෝග්‍රෑම් විතරයි බැලුවේ..
    ටෙලි නම් බැලුවේ නෑ වැරදිලාවත්..
    ඒත් කලින් නම් අපේ අම්මලා තාත්තලා එක්ක ඉද්දි ටෙලි බැලුවා..
    ඒ කාලේ නම් පට්ට ටෙලි ගියා,
    මතක නම් ටිකක් කියනවා නම් පලිඟු මැණිකේ, කන්දේ ගෙදර, ඇල්ල ලඟ වලව්ව, අසල් වැසියෝ, බෝඩිම, සබද පබිලිස්, සුසීමා, වගේ ඒවා..
    ඊට පස්සේ ඒවගේ ඒවා ගියේ නැතිතරම් කියලා සමාජ කතාබහේදි තේරුනා..
    ගීත කලාව වගේම ටෙලි ගැනත් මිනිස්සු අතීතය ගැන කතා කරා වර්ථමානයේ ගන්න තරම් දෙයක් නැති නිසා වෙන්න ඇති..
    කූඹියෝ ඉස්සෙල්ලම බැලුවේ ගිය සෙනසුරාදා...
    එකදිගටම 19ක් බලලා ඉවර කරා..
    බලන් ඉන්න පුළුවන් කතාවක්..
    රඟපෑම් ඇත්තටම තාත්විකයි.. ඕවර් යන්නෙත් නැහැ.. පසුබිම් ලස්සනයි..
    සංගීතෙත් නියමෙටම ගැලපෙනවා..
    මට ටීවී එක ඉස්සරහ ඉදගෙන නම් ටෙලි බලන්න වෙන්නේ නැහැ මොකද ඒ වෙලාවකට හුරු උනාම අනිත් වැඩ මග ඇරෙනවා..
    ඒ නිසා යූටියුබ් එකෙන් තමයි බලන්නේ..
    මේ වගේ ටෙලි හැදෙනවා නම් අපිට ඉන්දියන් කොරියන් පඩංගු අතුගාලා දාන්න පුළුවන්..
    සිරස තමයි මේක කෑවෙ..
    දැන් අනිත් උන් ඒක හොදටම ඇදගෙන යනවා..
    උඩුගංබලා පීනලා ඕන කමක් තියෙනම් ප්‍රේක්ෂකයෝ ආයෙත් ටෙලි බලන්න ඇදලා ගන්න පුළුවන් කියලා කූඹියෝ ඔප්පු කරලා ඉවරයි..
    මට දෙන්න පුළුවන් හොඳම උදාහරණය මම..
    ජීවිතේට ටෙලි බලන්නේ නැහැ කියලා හිටපු මම ලබන සෙනසුරාදා වෙනකම් බලන් ඉන්නවා..
    කූඹියෝ සෙට් එකටම ජය!
    වාත වෙන්න අදින්න එපා, ලස්සනට ඉවර කරන්න, අලුත් එකකින් එන්න..:love: