~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

niko44

Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    machan mage parana xiaomi redmi note 2 pro ekak thiyanawa meke power button ekata lagadima baba labennna wage meka hadaganna kremayak thiye da
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    machan mage parana xiaomi redmi note 2 pro ekak thiyanawa meke power button ekata lagadima baba labennna wage meka hadaganna kremayak thiye da

    internet ek post dada idala nam bari wei. owa hadanne physical shop wala. shop wala gahala thiyanawa mobile phone repair kiyala.

    anna ehma gahala thiyana shop ekakata palayan
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Top 10 Bitches

    nVIDIA 711
    Ashan052 599
    thilan996 585
    pranathlcp 442
    dmtx 355
    Robinhood wage ekek 278
    isuru_feat 248
    sp4chamara 227
    LOL_SEEN 213
    Indikaz 202
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    internet ek post dada idala nam bari wei. owa hadanne physical shop wala. shop wala gahala thiyanawa mobile phone repair kiyala.

    anna ehma gahala thiyana shop ekakata palayan

    naha ban mama meke kohe hari dakka power button eka replace karanna ebay pin ekak gana dala tibba ekayi baluwe
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    machanla kawuda inne aliexpress ekan phone ara gatha ?? dan trc case ehama nadda issara wage ??
    මගේ Phone එක නම් ගෙදරටම ආවා පොස්ට් එකේ..
    සෙලර්ට කිව්වා අඩු ගානක් දාලා එවන්න කියලා..
    Phone 25$ කියලා එවලා තිබ්බේ..

    ආවෝ ආවෝ Phone එක ආවෝ...:D:D
    Tax ගෙවන්න වුනේ නෑ,
    Post Office ගානේ බඩ ගාන්න වුනෙත් නෑ,
    ගෙදරටම ආවා.. :):)

    IMG_20170617_180846.jpg

    දැන් ඉතින් තියෙන්නේ ෆෝන් එක වළඳන එක තමා..:rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මගේ Phone එක නම් ගෙදරටම ආවා පොස්ට් එකේ..
    සෙලර්ට කිව්වා අඩු ගානක් දාලා එවන්න කියලා..
    Phone 25$ කියලා එවලා තිබ්බේ..

    ela machan :cool:
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මගේ Phone එක නම් ගෙදරටම ආවා පොස්ට් එකේ..
    සෙලර්ට කිව්වා අඩු ගානක් දාලා එවන්න කියලා..
    Phone 25$ කියලා එවලා තිබ්බේ..
    Mokadda phn eka?link?
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Mokadda phn eka?link?
    Redmi 4 Prime
    AliExpress Link
    දැන් නම් ගාන වැඩි ගොඩක්...

    ආවෝ ආවෝ Phone එක ආවෝ...:D:D
    Tax ගෙවන්න වුනේ නෑ,
    Post Office ගානේ බඩ ගාන්න වුනෙත් නෑ,
    ගෙදරටම ආවා.. :):)

    IMG_20170617_182123.jpg

    IMG_20170617_182139.jpg

    Screenshot_2017-06-17-18-42-07-690_com.android.s.png

    දැන් ඉතින් තියෙන්නේ ෆෝන් එක වළඳන එක තමා..:rofl::rofl:
     
    Status
    Not open for further replies.