loku deyak lankawe buddi galanaya godak durata nawathinawa. aussie yana ekatath kelewwanam lankawe mole tiyena un tika ituru wei![]()
මොලේ තියෙන උන්ට මොනවද බං මේ වාතාවරණෙ, දේශපාලන ජරමර අස්සෙ ලංකාවෙ කරන්න තියෙන්නෙ? මැරිල මැරිල ඉගෙනගෙන ලක්ශයක දෙකක පඩියකට ජොබ් එකකට ගිහින් ඒකෙන් කාලා බීලා වාහෙනයකට ලීස් එක ගෙව්වම ඇති දෙයක් තියෙනවද? බිස්නස් කරන්න දැන් බිස්නස් කරන උන් වැඩියි. හොරු ඉන්නෙ බාගෙට බාගයක්. මනුස්සකම් නෑ. මිනිස්සු රට පනින්න බලන්නෙ ඕව නිසා. එහෙම නැතිව මෙහෙ හොඳට තියෙනව නම් රට යන උනුත් මෙහෙ එනව ආපහු.

US,Canada,UK wage nam yanne wadakata athi ewun 



