VEHICLE TAX UPDATE by BUDGET

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මම අවුරුද්දකට කලින් ලක්ශ විසිතුනට ගත්ත 2000 අවුරුද්ද නිසාන් fb15 එක දැන් ලක්ශ විසි හතට ඉල්ලනවා.ලබන අවුරුද්දෙ උබලා මොන පක්ශෙට චන්දේ දීලා පත් කරත් මගේ කාර් එක ලක්ශ තිස් පහක්වත් වෙනවා..කොහොමත් අවුරුදු දෙක තුනක් යනකොට ලක්ශ හතලිස් පහට වගේ දෙන්න හිතාගෙන ඉන්නේ..:yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: ehseres

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මම අවුරුද්දකට කලින් ලක්ශ විසිතුනට ගත්ත 2000 අවුරුද්ද නිසාන් fb15 එක දැන් ලක්ශ විසි හතට ඉල්ලනවා.ලබන අවුරුද්දෙ උබලා මොන පක්ශෙට චන්දේ දීලා පත් කරත් මගේ කාර් එක ලක්ශ තිස් පහක්වත් වෙනවා..කොහොමත් අවුරුදු දෙක තුනක් යනකොට ලක්ශ හතලිස් පහට වගේ දෙන්න හිතාගෙන ඉන්නේ..:yes::yes::yes:

    හරි ෂෝක්... :P

    මෙව්වනේ බන් බිස්නස් කියන්නේ
    :lol:
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    මම 2015 ජනවරි ලන්කාවට ගෙනාව 2014 Honda Fit GP5 (F grade ) Brand New 1ක් Duty = 1068000 , Total Cost = 3.3 M

    2015 ජනවරි 8 Election 1k Tax 1k = 2900000 (2.9M) උනා ... මම 2016 August 18000 km පෑදලා 4.4M වලට දුන්නා 1.1M Profit.

    එ කලෙම මගෙ යලුවෙක් 2014 දෙසම්බෙර් 2014 Honda Vezel ( X grade ) Brand new 4.7M වලට ගත්තා ....දෑන් තත්වෙ බලන්න pissu hadenawa...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Depreciation Table for the Valuation of Used Motor Vehicles

    Period of Use Depreciated FOB Value
    CARS
    Less than or equal six months 100%
    More than 6 months and less than or equal 1 year 95%
    More than 1 year and less than or equal 11/2 year 80%
    More than 1 1/2 years and less than or equal 2 years 70%
    More than 2 years and less than or equal 2 1/2 years 65%
    More than 2 1/2 years and less than or equal 3 years 60%
    More than 3 years and less than or equal 3 1/2 years 55%
    More than 3 1/2 years and less than or equal 4 years 50%

    VANS
    More than 4 years and less than or equal 4 1/2 years 45%
    More than 4 1/2 years and less than or equal 5 years 40%

    මේකේ විදිහට අවුරුදු හතරට වඩා පරන වාහන ගෙනාවොත් ගාන අඩු වෙයි නේද? එහෙම වුනොත් ලන්කාවේත් පරණ වාහන ගනන් බහීද?
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මම අවුරුද්දකට කලින් ලක්ශ විසිතුනට ගත්ත 2000 අවුරුද්ද නිසාන් fb15 එක දැන් ලක්ශ විසි හතට ඉල්ලනවා.ලබන අවුරුද්දෙ උබලා මොන පක්ශෙට චන්දේ දීලා පත් කරත් මගේ කාර් එක ලක්ශ තිස් පහක්වත් වෙනවා..කොහොමත් අවුරුදු දෙක තුනක් යනකොට ලක්ශ හතලිස් පහට වගේ දෙන්න හිතාගෙන ඉන්නේ..:yes::yes::yes:

    :lol: b15 :lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Perodua Axia, Suzuki Celerio gena mokuth dannedda. AMW eken danatama Alto eka 272,000/-k celerio eka 369,000k adua karala.mama add ekak dakka elakiriyema.
    viber_image.png

    mun sure ekatama dannawa aduwena gaana.neththan risk ekak ganne nene.

    alto 800 green eka withari adu karala thiyanne eka stock yanne na lu ekai :rolleyes:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මම අවුරුද්දකට කලින් ලක්ශ විසිතුනට ගත්ත 2000 අවුරුද්ද නිසාන් fb15 එක දැන් ලක්ශ විසි හතට ඉල්ලනවා.ලබන අවුරුද්දෙ උබලා මොන පක්ශෙට චන්දේ දීලා පත් කරත් මගේ කාර් එක ලක්ශ තිස් පහක්වත් වෙනවා..කොහොමත් අවුරුදු දෙක තුනක් යනකොට ලක්ශ හතලිස් පහට වගේ දෙන්න හිතාගෙන ඉන්නේ..:yes::yes::yes:

    :lol::lol: තියන් හිටපන් බන් පුලුවන්නම්. 121 එකක් වගේ ගත්තනම් වටිනවා පරණ වෙන්න වෙන්න තමයි ගණන් යන්නේ දැන් ලක්ෂ 35ක් විතර අවුරුදු 17ක් පරණ car එකක්. තව ටික දවසකින් උබට car එක දීලා හොඳ ඉඩමක් ගන්න පුළුවන්.
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    මම අවුරුද්දකට කලින් ලක්ශ විසිතුනට ගත්ත 2000 අවුරුද්ද නිසාන් fb15 එක දැන් ලක්ශ විසි හතට ඉල්ලනවා.ලබන අවුරුද්දෙ උබලා මොන පක්ශෙට චන්දේ දීලා පත් කරත් මගේ කාර් එක ලක්ශ තිස් පහක්වත් වෙනවා..කොහොමත් අවුරුදු දෙක තුනක් යනකොට ලක්ශ හතලිස් පහට වගේ දෙන්න හිතාගෙන ඉන්නේ..:yes::yes::yes:

    Me too.last year October 27.80kata gatta mage 121 eka den illanawa 31kata.
     
    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    Vehical importers lata budget eken wena changes ada wage wenakota letter ekakin ewanawa neda? kalin para num ewala thibunada koheda? me para ehemawath naddA?
    koo CREED ? any updates?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Vehical importers lata budget eken wena changes ada wage wenakota letter ekakin ewanawa neda? kalin para num ewala thibunada koheda? me para ehemawath naddA?
    koo CREED ? any updates?

    redi andagena letters ewanna puluwanda lankawe tiyana wahana walatath petrol natiwa tiyeddi :lol:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    වාහන වලට දුන්නා කිසිම කෙනෙක් හිතපු නැති විදිහේ ෂොට් එකක් .