ඔයා කියනවා,
මේ එකකදීවත් ඔයා කියන්නේ නෑ
thats the current undestanding..
What if we are wrong about it කියල.
ඒ මොකද, ඔයා විශ්වාස කරන දේවල් ටිකක් තියෙනවා. Physics වලම වුනත්, ඔයා විශ්වාස කරන දේවල් ටිකක් තියෙනවා.
"But quantum mechanics suggests behavior of elementary particles are nondeterministic." කියල Whitewalker කියනකොට thats the current undestanding.. What if we are wrong about it කියල කියන්නේ ඒකයි.
අනිත් දේ තමයි, Einstient was surprized by it. Man surprise වුනේ නෑ. ප්‍රශ්නේ වුනේ එයා ගොඩාක් විශ්වාස කළා GOD ගැන. ඉතින් ඒකට challenge වෙන theories පිළිගන්න එයා කැමති නෑ.
බුදු දහමේ ඉගැන්වෙන ලෝක තල 31න් එක තලයක් ගැන තමයි අද physics වල කතා කරන්නේ. බුදු දහමේ කියල දෙන්නේ මේ තල 31න්ම එතෙර වෙන විදිය. මේ ලෝකේ තියෙන ඇත්ත ස්වභාවය physics වලට අහුවෙලා නෑ.
මම irony කියල කිව්වේ, ඔයා ඔය කියන සියලුම theories වලටත් "thats the current undestanding.. What if we are wrong about it " කියල ඔයා කියාවි දවසක මේවා දිහා open බැලුවොත්.
I don't like physics. I LOVE physics. ඒත් මේ ලෝකෙන් එතෙර වෙන වැඩේ physics වලින් කරන්න බෑ කියල මට හිතුන.