විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

Chanux Bro

Member
Oct 31, 2017
71
5
0
Why not?
Think if 10^large number of particles handle a single thought... how complex can it be.. evolution makes them behaviour in an order...
Recent scientific studies how that we actually dont havr a free will.. its a good indication thats its all just particles..
Apparently we,
dont have free will + indeterministic...

But in practice we have a free will? :yes:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    @Kasun
    I found it little bit ironic. Didn't u ?

    Load Buddha taught, current understanding about everything around us is wrong. Thru practicing අනිච්ච සංඥා, we can see the reality as per Buddhism.

    I'm not saying this is right and this is wrong here. That depends on what we are going to achieve.

    Whats the irony?:confused:
     
    AnuradhaRa

    Well-known member
  • free will (ස්වඡන්දතාවය) නැති වෙන්ඩ පුලුවන්. මොකද හැමදෙයක්ම හේතුවක් නිසා හටගන්නවනං අපිට කිසි දෙයක් හිතල වෙනස් කරන්ඩ බෑ. අපිට දෙයක් හිතුනද ඒකට හේතුවක් තියෙනව.
    ඉතිං එහෙමයි කියල විඥානය කියල දෙයක් නෑ කියන්නෙ කොහොමද :angry:

    විඥානය කියන්නෙ මම ඉන්නව මට දැනෙනව. මට අරමුණක් තියෙනව කියන එක..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    free will (ස්වඡන්දතාවය) නැති වෙන්ඩ පුලුවන්. මොකද හැමදෙයක්ම හේතුවක් නිසා හටගන්නවනං අපිට කිසි දෙයක් හිතල වෙනස් කරන්ඩ බෑ. අපිට දෙයක් හිතුනද ඒකට හේතුවක් තියෙනව.
    ඉතිං එහෙමයි කියල විඥානය කියල දෙයක් නෑ කියන්නෙ කොහොමද :angry:

    විඥානය කියන්නෙ මම ඉන්නව මට දැනෙනව. මට අරමුණක් තියෙනව කියන එක..

    Free will ekak nathhan koheda bn විඥානය..
    විඥානය thiyanawa kiyala danenawa thamai bn :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Free will ekak nathhan koheda bn විඥානය..
    විඥානය thiyanawa kiyala danenawa thamai bn :lol:

    විඥානය කියන දේ උඹට තාම හරියට තේරිල නෑ
    අපිට කෙල්ලෙක් දැක්කම රාග සිතුවිල්ලක් හට ගන්නව.
    කෙල්ල හේතුව, රාගය ප්‍රථිපලය.. එතන ෆ්‍රී විල් එකක් නෑ. (කොතනත් නෑ තමා)
    ඒ වුණාට මේ දෙකම මිනිස්සුන්ට දැනෙනව, විඳිනව. සිහිය දැනීම තමා විඥානය කියන්නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විඥානය කියන දේ උඹට තාම හරියට තේරිල නෑ
    අපිට කෙල්ලෙක් දැක්කම රාග සිතුවිල්ලක් හට ගන්නව.
    කෙල්ල හේතුව, රාගය ප්‍රථිපලය.. එතන ෆ්‍රී විල් එකක් නෑ. (කොතනත් නෑ තමා)
    ඒ වුණාට මේ දෙකම මිනිස්සුන්ට දැනෙනව, විඳිනව. සිහිය දැනීම තමා විඥානය කියන්නෙ

    Ok.:D
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    භෞතික ද්‍රව්‍ය අතර කොහොමද මමෙක් කියලා දෙයක් පවතින්නේ? මමෙක් අතිවෙන්න සිතක් තියෙන්න ඕනේ. හිතන්න අපි ඇස, කන, නාසය ඇති රොබෝ කෙනෙක් හැදුවා කියලා. ඒක සෑම ක්‍රියාවක්ම කරන්නේ එහි කලින් Program කරල ලද ආකාරයටෙ එහි ඇති පරිපථ වල ක්‍රියාකාරීත්වයට අනුව. ඕක තුල මමෙක් නිර්මාණය වෙන්න යම් බාහිර නොපෙනෙන දෙයක් ඇතුල් වෙන්න ඕනෙ. නැත්නම් ඒ එකම රොබෝ තුල ජීවීන් බොහෝ ගණනක් ඉන්නත් පුළුවන්. හිතලා බලන්න ඔබ ඔබේ ශරීරය භාවිතා කරන එක තනි පුද්ගලයෙක් වුනේ කොහොමද කියලා. මේක හරිම සංකීර්ණ සංසිධියක් නිකං උඩින් හිතනන් එපා.

    :cool::yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ජීවිත ඉන්ද්‍රිය කින්නෙ මචං රූපයකට
    ජීවිත ඉන්ද්‍රිය රූපය කියල කියන්නෙ. ඒක චෛතසිකයක් නෙමේ :)

    ජීවිතෙන්ද්‍රිය,සබ්බචිත්ත සාධාරන චයිතසිකවලින් එකක්වෙනවා
    රුපයක් නොවෙයි.
    (ඵස්ස, චේතනාව, ජීවිතෙන්ද්‍රිය, මනසිකාරය, ඒකග්ගතාව,සඥ්ඥාව)

    ජීවිත රූපය යනු රූප කොටසේ (රූප 28)න් එකකි.
     
    Last edited:

    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0
    ජීවිතෙන්ද්‍රිය,සබ්බචිත්ත සාධාරන චයිතසිකවලින් එකක්වෙනවා
    රුපයක් නොවෙයි.
    ඵස්ස, චේතනාව, ජීවිතෙන්ද්‍රිය, මනසිකාරය, ඒකග්ගතාව

    ජීවිත රූපය, යනු රූප කොටසේ (රූප 28)න් එකකි.

    ඵස්ස, චේතනාව, ජීවිතෙන්ද්‍රිය, මනසිකාරය, ඒකග්ගතාව
    මේවා පැහැදිලි කරන්න.
     
    • Like
    Reactions: shamil45

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Why not?
    Think if 10^large number of particles handle a single thought... how complex can it be.. evolution makes them behaviour in an order...
    Recent scientific studies how that we actually dont havr a free will.. its a good indication thats its all just particles..
    Apparently we,
    dont have free will + indeterministic...

    By being unpredictable, what I meant was theoretical impossibility. A system can be as complex as it can be. But it will always be theoretically predictable if made up of physical things. If we assume our brain to be a theoretically predictable system, one can, in theory, given the set of equations governing the physics, come up with way to predict all the future thoughts. But the very possibility of such a prediction would imply it's also possible for one to rule out the possibility of brain's processing of 2 inconsistent statements regarding natural numbers. But what Godel proved in his paper was it's impossible to prove the consistency of arithmetic. In conclusion we, or any other living being capable of constructing maths, arithmetic at least, must have an intelligence that is beyond theoretical predictability.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ඵස්ස, චේතනාව, ජීවිතෙන්ද්‍රිය, මනසිකාරය, ඒකග්ගතාව
    මේවා පැහැදිලි කරන්න.

    Edited missing one.
    Pls podi time ekak diyan.
     
    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0
    Whats the irony?:confused:

    ඔයා කියනවා,
    Ego itself is a product of chemistry...
    But it dosent mean ego is something paranormal...
    ඔබ කියන විදියට රොබෝ කෙනෙක්ටත් consciousness එක ලබාදෙන්න පුළුවන්. aniwa..

    මේ එකකදීවත් ඔයා කියන්නේ නෑ
    thats the current undestanding..
    What if we are wrong about it
    කියල.

    ඒ මොකද, ඔයා විශ්වාස කරන දේවල් ටිකක් තියෙනවා. Physics වලම වුනත්, ඔයා විශ්වාස කරන දේවල් ටිකක් තියෙනවා.

    "But quantum mechanics suggests behavior of elementary particles are nondeterministic." කියල Whitewalker කියනකොට thats the current undestanding.. What if we are wrong about it කියල කියන්නේ ඒකයි.

    අනිත් දේ තමයි, Einstient was surprized by it. Man surprise වුනේ නෑ. ප්‍රශ්නේ වුනේ එයා ගොඩාක් විශ්වාස කළා GOD ගැන. ඉතින් ඒකට challenge වෙන theories පිළිගන්න එයා කැමති නෑ.

    බුදු දහමේ ඉගැන්වෙන ලෝක තල 31න් එක තලයක් ගැන තමයි අද physics වල කතා කරන්නේ. බුදු දහමේ කියල දෙන්නේ මේ තල 31න්ම එතෙර වෙන විදිය. මේ ලෝකේ තියෙන ඇත්ත ස්වභාවය physics වලට අහුවෙලා නෑ.

    මම irony කියල කිව්වේ, ඔයා ඔය කියන සියලුම theories වලටත් "thats the current undestanding.. What if we are wrong about it " කියල ඔයා කියාවි දවසක මේවා දිහා open බැලුවොත්.

    I don't like physics. I LOVE physics. ඒත් මේ ලෝකෙන් එතෙර වෙන වැඩේ physics වලින් කරන්න බෑ කියල මට හිතුන.
     
    AnuradhaRa

    Well-known member
  • ජීවිතෙන්ද්‍රිය,සබ්බචිත්ත සාධාරන චයිතසිකවලින් එකක්වෙනවා
    රුපයක් නොවෙයි.
    (ඵස්ස, චේතනාව, ජීවිතෙන්ද්‍රිය, මනසිකාරය, ඒකග්ගතාව,සඥ්ඥාව)

    ජීවිත රූපය යනු රූප කොටසේ (රූප 28)න් එකකි.

    ජීවිතඉන්ද්‍රියයි, ජීවිතඉන්ද්‍රිය රූපයයි කියල එතකොට දෙකක් ඇති නේද..
    ඔව් ඔතන ජීවිතඉන්ද්‍රිය කියල එකක් තියෙනව තමා :yes:
    මේකත් බලන්ඩ

    Capture.JPG
     
    AnuradhaRa

    Well-known member
  • "ඔයාගේ ප්‍රශ්නයට උත්තරය "ජිවිතඉන්ද්‍රිය" මෙක චෛතසිකයක්."
    මේක හරි. ඒත් ඕය භෞතිකවාදීන්ට කිව්වම කියයි අපි බුදුහාමුදුරුවෝ කියපු එකම කියනවා ඔප්පු කරලා පෙන්නන්න කියලා. drspresents කරන දේ හරි.

    මෙතන උඹ හරි :)
     
    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0
    ඔයා කියනවා,

    මේ එකකදීවත් ඔයා කියන්නේ නෑ
    thats the current undestanding..
    What if we are wrong about it
    කියල.

    ඒ මොකද, ඔයා විශ්වාස කරන දේවල් ටිකක් තියෙනවා. Physics වලම වුනත්, ඔයා විශ්වාස කරන දේවල් ටිකක් තියෙනවා.

    "But quantum mechanics suggests behavior of elementary particles are nondeterministic." කියල Whitewalker කියනකොට thats the current undestanding.. What if we are wrong about it කියල කියන්නේ ඒකයි.

    අනිත් දේ තමයි, Einstient was surprized by it. Man surprise වුනේ නෑ. ප්‍රශ්නේ වුනේ එයා ගොඩාක් විශ්වාස කළා GOD ගැන. ඉතින් ඒකට challenge වෙන theories පිළිගන්න එයා කැමති නෑ.

    බුදු දහමේ ඉගැන්වෙන ලෝක තල 31න් එක තලයක් ගැන තමයි අද physics වල කතා කරන්නේ. බුදු දහමේ කියල දෙන්නේ මේ තල 31න්ම එතෙර වෙන විදිය. මේ ලෝකේ තියෙන ඇත්ත ස්වභාවය physics වලට අහුවෙලා නෑ.

    මම irony කියල කිව්වේ, ඔයා ඔය කියන සියලුම theories වලටත් "thats the current undestanding.. What if we are wrong about it " කියල ඔයා කියාවි දවසක මේවා දිහා open බැලුවොත්.

    I don't like physics. I LOVE physics. ඒත් මේ ලෝකෙන් එතෙර වෙන වැඩේ physics වලින් කරන්න බෑ කියල මට හිතුන.

    "බුදු දහමේ ඉගැන්වෙන ලෝක තල 31න් එක තලයක් ගැන තමයි අද physics වල කතා කරන්නේ. බුදු දහමේ කියල දෙන්නේ මේ තල 31න්ම එතෙර වෙන විදිය. මේ ලෝකේ තියෙන ඇත්ත ස්වභාවය physics වලට අහුවෙලා නෑ."
    :yes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,504
    6,287
    113
    දිනෙන් දින වැඩි වන ලෝකයේ ජනගහනය මේ අය කොහෙන්ද එන්නේ?සියලුම ස්ර්වක්‍ර කුලකයක්ද මේ සතුන් පින් කරන නිසා මිනිස් ආත්ම ලබනවද? විය සිදුරෙන් බලන එක වැඩිවෙලාද ? ඕකට උත්තරයක් දෙන්න බලන්න.