අමුතුම එකක් තියෙනවා. මියුසික් පට්ට. Ravi Jay ගේ ගොඩක් නිර්මාණ හොදයි.
ගලන ගගක රල වාගේ
නිමාවක් නෑ නේ
ඔබේ රූ වරුනේ
මේක පට්ට සිංදුව.අමුතුම එකක් තියෙනවා. මියුසික් පට්ට. Ravi Jay ගේ ගොඩක් නිර්මාණ හොදයි.
ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා..
දෑත දෑතේ වෙලීලා ඇවිද යමු ලයිලා...

lamaiii...
ahanna honda sindu tikak dennako (sinhala)
ඒත් ඔයාගෙ වයසට set වෙයිද දන්නෑ
Mashup cover 19 - Dileepa Saranga
මේක මං මේදවස් වල පට්ටම ගහන number එකක් අක්කෙඒත් ඔයාගෙ වයසට set වෙයිද දන්නෑ
![]()

lamaiii...
ahanna honda sindu tikak dennako (sinhala)
පරිස් බොලේ.
Imagine Dragons - Believer
Pardesi Pardesi
Artist: Udit Narayan
Movie: Raja Hindustani
Ran Malak Lesa-Sunil Edirisinghe

පරිස් බොලේ.
පිටු දෙක තුනක් පස්සට යන්න හොද සිංදු ටිඅක්ක් තියෙනව