මිල ගැන නොසලකා මේ ෆෝන් තුනෙන් හොදම එක මොකක්ද කියන්න පුලුවන්ද යාළුවනේ????
1. Apple Iphone SE
2. Samsung Galaxy S6
3. Motorola Droid Turbo 2 (ලංකාවේ Motorola agent කෙනෙක් නැති නිසා කැඩුනොත් හදාගන්නේ කොහොමද ඈ???)
මේවායේ තියන වාසි /අවාසිත් කියාගෙනම යමු හොඳේ.