Communication සෙල්ලම

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,359
    945
    113
    Godric's Hollow
    මේ වැඩේ ලාබද බන්. මාසෙකට අඩුම හොයන්න පුළුවන් ගාන කියපන් බලන්න.
    6+
     

    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    සැහෙන්න සතුටුයි මට ඇත්තමයි මම මෙහෙම හොද ප්‍රතිචාර බලාපොරෝත්තු වුනේ නැ ඇත්තමයි මම වෙලා තියෙන හැම වේලේම හොද පොස්ට් දානවා ඔයාගෙත් ව්‍යාපාර හොදට දියුනු වෙන්න ඕනි

    :love::love::):)
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    මචන් canon එකේ ඕකට වඩා ලාබයි බන්.. අපේ office 1 තියෙනවා ... tonner price 8000k වෙනකොට කොළ 16000k වගේ ගහන්න පුළුවන්.. canon 2520 තියෙන්නේ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    මරුසිරා;22435757 said:
    ස්කෑන් වලට 30 ගන්න හෙන ගහපිය :no::no:

    ගොඩක් මිනිස්සු මේ සබ්ජෙක්ට් එක දන්නේ නැ කොපියක් ගැහුවොත් 4-5 හැබැයි එක්කෝ පට්ට කලුයි නැත්නම් පෙන්නේ නැති තරන් සුදුයි කොලිටි බින්දුවයි .

    ස්කන් කරන්න කොපියට යන වියදමවත් යන්නේ නැ :lol::lol:

    සිංහලු මිනිස්සුන්ව හුරන් කනවා .හම්බයෝ බිස්නස් අල්ල්ලලා රටම අල්ලන එක අහන්න දෙයක් නෙමේ :dull:

    හුගක් උන් a4 එකක් ප්‍රින්ට් කරන්නත් (කලුසුදු) 20 -30 ගන්න ව :dull:.හැබැයි උට වියදම කොලේට උපරිම රුපියලයි ටෝනර් වලට උපරිම සත 55 සහ කරන්ට් එකට උපරිම රුපිලයි ඔක්කොම රුපියල් 5ක් වත් වෙන්නේ නැ (ඩ්‍රම් කෝස්ට් එක developer / maintenance cost ඇතුළුව )
    උබ කියන විදියට බිස්නස් කරල කඩ කුලී, ටෙලිෆෝන් බිල්, සේවක් පඩි මැශින් වල කොස්ට් එකයි කවර් කරගන්නෙ කොහොමද.. :lol:

    මූ කොමියුනිකේශ්න් එකක් කියල සමාජ සේවයක් නෙමෙයි බිස්නස් එකකුයි කරන්නෙ. :D ඔය ගනන් හරි..
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    එල කොල්ලෙක් නේ....

    උබේ බිස්නස් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා මචන්...
     

    OpCode

    Junior member
  • Jan 12, 2017
    31
    7
    8
    සොයා සොයා අවා මා සෙව්ව මැණික හම්බුනා .. :shocked: රේප් දෙන්න බැනේ මට :dull:
     
    • Like
    Reactions: gemba95

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    උබ කියන විදියට බිස්නස් කරල කඩ කුලී, ටෙලිෆෝන් බිල්, සේවක් පඩි මැශින් වල කොස්ට් එකයි කවර් කරගන්නෙ කොහොමද.. :lol:

    මූ කොමියුනිකේශ්න් එකක් කියල සමාජ සේවයක් නෙමෙයි බිස්නස් එකකුයි කරන්නෙ. :D ඔය ගනන් හරි..

    වැදුනා බොක්කටම ඇත්ත
     
    • Like
    Reactions: gemba95