No Oil till next thursday ?

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මෙන්න කෙටියෙන් සිද්දිය.

    IOC උන් බාල පෙට්‍රෝල් ගෙනත්. අර්ජුනය ගන්න බැහැ කියල. ඊට පස්සෙ උන් කියල ට්‍රින්කෝ බාල ජැෆ්න පැත්තේ විතරක් බෙදන්නන් කියල. අර්ජුනය ඒකටත් බැහැ කියල.

    දැන් IOC උන් ගේම ඉල්ලනවා අර්ජුනය අයින් කරන්න කියල. හිතා මතා replacement නැව පරක්කු කරනවා.

    ඩීසල් නම් අවුලක් නෑ නේද
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    wenasa sapada :D

    yahapalanaya.gif
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඛණිජ තෙල් අරපිරිමැස්මෙන් භාවිතා කරන්න - ඇමති

    ඛණිජ තෙල් අරපිරිමැස්මෙන් භාවිතා කරීම සදහා යෝජනා..

    1. යන ගමන භාගයක් දුර ගොස් ආපසු හැරී ගෙදර ඒම
    2.පොඩි වාහන ලොරි ටිපර් වලට පටවා ප්‍රවාහනය කර අවශ්‍ය තැනින් බා ගැනීම
    3. තෙල් චුට්ට චුට්ට දමා චුට්ට චුට්ට යාම
    4. තෙල් නාස්ති කරන වාහන තරවටු කර හදා ගැනීම
    5. වාහන එන්ජින් වලට තත්වය පහදා දී නව ඉන්ධන නැව එනතෙක් තෙල් භාවිතා කිරීම අවම කිරීමේ ගිවිසුමක් ගැසීම.
    6. අඩුවෙන් තියෙන පෙට්‍රල් වැඩියෙන් තියන භූමිතෙල් සමඟ මිශ්‍ර කර හොලවා ඉන්ධන ගැසීම ( හෙලවීම අනිවාර්යයි)
    7. ඉන්ධන ටැංකි පු‍ංචි කර අඩු ඉන්ධන ප්‍රමානයකින් ෆුල් ටෑන්ක් වැදෙන පරිදි තෙල් මීටරය සකසා ගැනීම.
    8. ඇඟේ තෙල වැඩි මිනිස්සුන්ගෙන් තෙල් ණයට ඉල්ලා ගැනීම
    9. ජනාධිපති නියමය පරිදි තවත් කමිටුවක් පත් කරගැනීම
    10. පොඩි උං කීප දෙනෙක් සමඟ පෙළ ගැසී කුඩා කල මෙන් ඈං ඈං පීප් පීප් කිරීම.

    :lol:
     
    9. ජනාධිපති නියමය පරිදි තවත් කමිටුවක් පත් කරගැනීම :yes::yes:
    10. පොඩි උං කීප දෙනෙක් සමඟ පෙළ ගැසී කුඩා කල මෙන් ඈං ඈං පීප් පීප් කිරීම.

    :lol:
    :lol::lol:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මට දැන් වයස අවුරුදු තිහකට කිට්ටු වෙන්න එනවා.මේ වෙනකම්ම චන්ද පොලකට ගිහිල්ලත් නැ.කාටවත්ම චන්දේ දාලත් නැ .අවන්කවම සතුටුයි ඒ ගැනනම්...
     
    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    ඔය එනවයි කියන නැව එන්නෙ අරාබි මුහුදෙලු. කොහොමද සෝමාලියන් මුහුදු කොල්ල කාරයො ටිකක් සෙට් වෙලා නැව ඉස්සුවොත් එහෙම