ගොඩක් බැංකුවවල RFC ඕපන් කරලා අපි පේපැල් එකෙන් 500$ දාපුවම 495$ අකවුන්ට් එකට වැටෙනකොට එකෙන් ඩොලර් 15$ ක් වගේ බැංකුවෙන් කපනවා නේ.
ඒ උනත් HNB එකේ මේ අකවුන්ට් එකට අපි පේපැල් එකෙන් ඩොලර් 500$ ක් දැම්මොත් එහෙම, $495ම අකවුන්ට් එකට වැටෙනවා. මේ අකවුන්ට් එක USD,AUD,GBP වගේ කරන්සි කීපෙකින් ඕපන් කරන්න පුළුවන්.
පල්ලෙහා තියෙන්නේ ඒ අකවුන්ට් ජාතියේ link එක. ගිහින් බලන්න.
https://www.hnb.net/personal/savings/foreign-currency-savings/foreign-exchange-earners-account-feea