අන්‍ය ශාසනයක ඉපදෙන්නේ නැහැ කියල තමයි අහල තියෙන්නේ. ඒ කියන්නේ බෞද්ධම තමයි.
නෑ. සෝතාපන්න කෙනෙක් වුනත ස්‍රද්ධාව අඩු වුනොත් ඊලඟ භවයේ අන්‍යාගමික වෙන්න පුළුවන්. නමුත් ඔවුන් නැවත හරි ඉගැන්වීමක් හොයනකොට බුදුදහම හමුවුනොත් නැවත බුදුදහමට හැරෙන්න පුළුවන්, මොකද ඔහු හොයන දහම එතන තියෙන නිසා. එහෙම නැතත් සෝතාපන්න කෙනෙක් පර ප්‍රත්‍ය රහිත නිසා මොන ආගමක ඉපදුනත් ඔහුට තනිවම රහත් වෙන්න වුනත් පුළුවන්.

ඒ ඔයාට සාපේක්ෂව ඔයා හිතන විදිහ. අපේ ලෝකේ අපිට හොඳයි පනුවගේ ලෝකේ පනුවට හොඳයි. අපි පනුවෙක් උනොත් අපි හිතන්නේ ෂඃ මේ පණු ජීවිතේ නං මරු ගෙඩියක් කාල ආතල් එකේ ඉන්න එකනේ කියල. ජරා ගොඩක හිටියත් උට අවුලක් නෑ උට ඒක ස්වර්ගේ වගේ. උට ඊට එහා හිතන්න උවමනාවක් නෑ, හිතන්නත් බෑ. නොහිතන නිසා නැති දේවල් ගැන උට දුකක් ඇත්තෙත් නෑ. 

