IOC එකයි CEPETCO වෙන වෙනමද තෙල් ගෙන්නන්නෙ...
වෙන වෙනමද ගබඩා කරන්නෙ ?
වෙන වෙනමද බෙදා හරින්නෙ ?
ඊබේ එකෙන් පෙට්රල් ඔඩර් කලා නැවක්ම හිටන්.. බඩු එනවා ඉවසලා ඉන්න..Podi Silva - පොඩි සිල්වා;22458729 said:සිපෙට්කෝ වලට අකුරු වැරදියි
ඊබේ එකෙන් පෙට්රල් ඔඩර් කලා නැවක්ම හිටන්.. බඩු එනවා ඉවසලා ඉන්න..
ශ්රී ලන්කා පොස්ට් එකේ එන්නේ.. DHL දැම්මේ නැ ගනන් සැරයි.. EMS දැම්මේ.. ඉකමනට එයි..Podi Silva - පොඩි සිල්වා;22458765 said:නුවර වරායට ද එන්නේ හිටන්
ශ්රී ලන්කා පොස්ට් එකේ එන්නේ.. DHL දැම්මේ නැ ගනන් සැරයි.. EMS දැම්මේ.. ඉකමනට එයි..
maybach එකත් රීසර්ව් දුවන්නේ බන්. ඩ්රයිවර් පොලිමේ..Podi Silva - පොඩි සිල්වා;22458784 said:තුම්මුල්ලේ උබලයි ගෙවල් ගාව සෙඩ් එකෙත් පෝලිම බන්
ඒකට දීපන් මුලිම්ම
maybach එකත් රීසර්ව් දුවන්නේ බන්. ඩ්රයිවර් පොලිමේ..

දහන් කොල්ලත් පොලිමේ.. මම ඌට කිව්ව හිටන් ඉදින් කියලා..Podi Silva - පොඩි සිල්වා;22458791 said:ඌද අර පල්සර් ටැංකියක් උස්සගෙන හිටියේ පෝලිමේ![]()
වෙනස් සැප ද හිටන්