IOC සහ CEPETCO

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    IOC එකයි CEPETCO වෙන වෙනමද තෙල් ගෙන්නන්නෙ...
    වෙන වෙනමද ගබඩා කරන්නෙ ?
    වෙන වෙනමද බෙදා හරින්නෙ ?
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    IOC එකයි CEPETCO වෙන වෙනමද තෙල් ගෙන්නන්නෙ...
    වෙන වෙනමද ගබඩා කරන්නෙ ?
    වෙන වෙනමද බෙදා හරින්නෙ ?

    වෙන වෙනම ගේන්නේ .එත් අනිත් එවා දෙකටම පොදුයි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,582
    13,214
    113
    තුස් නොදකින් යහපාලන කාලකන්නි
    මුන්න්ට තෙල් ටික හරියට බෙදාගන්න බෑ
    ඔය හරෝලා යව්වයි කියන තෙල් නාවේ තෙල් ටිකක් බාල උනාට බෙදල දන්නන තිබ්බේ
    මොකෝ අපේ රටේ වාහන වලට බාල ඩිසල් ගහලම නැතුවයි
    අර මහින්ද මහත්තය ඉස්සර යස අගේට බාල ඩිසල් බෙදුවේ
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22458729 said:
    සිපෙට්කෝ වලට අකුරු වැරදියි
    ඊබේ එකෙන් පෙට්‍රල් ඔඩර් කලා නැවක්ම හිටන්.. බඩු එනවා ඉවසලා ඉන්න..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22458765 said:
    නුවර වරායට ද එන්නේ හිටන්
    ශ්‍රී ලන්කා පොස්ට් එකේ එන්නේ.. DHL දැම්මේ නැ ගනන් සැරයි.. EMS දැම්මේ.. ඉකමනට එයි..
     
    ශ්‍රී ලන්කා පොස්ට් එකේ එන්නේ.. DHL දැම්මේ නැ ගනන් සැරයි.. EMS දැම්මේ.. ඉකමනට එයි..

    තුම්මුල්ලේ උබලයි ගෙවල් ගාව සෙඩ් එකෙත් පෝලිම බන්
    ඒකට දීපන් මුලිම්ම
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22458784 said:
    තුම්මුල්ලේ උබලයි ගෙවල් ගාව සෙඩ් එකෙත් පෝලිම බන්
    ඒකට දීපන් මුලිම්ම
    maybach එකත් රීසර්ව් දුවන්නේ බන්. ඩ්‍රයිවර් පොලිමේ..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22458791 said:
    ඌද අර පල්සර් ටැංකියක් උස්සගෙන හිටියේ පෝලිමේ :lol::rofl:
    වෙනස් සැප ද හිටන්
    දහන් කොල්ලත් පොලිමේ.. මම ඌට කිව්ව හිටන් ඉදින් කියලා..