Saitm drama is over

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අවුරුද්දක් කල් ඇදලා ඇදලා ඔන්න නාටකය ඉවර වෙලා

    ja8j7n.jpg

    70dt7b.jpg

    ජයවේවා හැමෝටම

    අද ඉදන් සල්ලි තියන එකා විතරක් නෙමෙයි
    නැති එකාටත් දොස්තර කෙනෙක් වෙන්න ලැබෙයි :D:D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    එළකිරියේ සයිටම් හිතවාදීන් 7 වෙනි කවුන්ටරයෙන් වැස්ලීන් මූඩිය බැගින් රැගෙන 6 වෙනි කවුන්ටරයෙන් අංකයක් ලබාගන පෝළිමට පැමිණෙන්න:lol:
     
    • Like
    Reactions: nrjayasinghe

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එළකිරියේ සයිටම් හිතවාදීන් 7 වෙනි කවුන්ටරයෙන් වැස්ලීන් මූඩිය බැගින් රැගෙන 6 වෙනි කවුන්ටරයෙන් අංකයක් ලබාගන පෝළිමට පැමිණෙන්න:lol:

    RIP GMOA:lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ආණ්ඩුවට පවරාගෙන හරි වෙන විදිහකට ළමයින්ට ඉගෙනගන්න හදන්නේ නැද්ද සල්ලි නොගෙවා හරි :oo:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,422
    3,096
    113
    ඔක්කොටම කලින් බලපල්ලා අර 1978 අංක 16 දරන පනත මොකද්ද කියල. ඒකෙ තියනවද දන්නේ නෑ කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕන කියල. "පනත" ට අනුව කියද්දී පොඩ්ඩක් සැකයි.:yes::yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔක්කොටම කලින් බලපල්ලා අර 1978 අංක 16 දරන පනත මොකද්ද කියල. ඒකෙ තියනවද දන්නේ නෑ කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕන කියල. "පනත" ට අනුව කියද්දී පොඩ්ඩක් සැකයි.:yes::yes:
    :yes::yes:
     
    මරුසිරා;22464581 said:
    අන්තරේට දැන් සටන් පාට නැතිවෙනවා :lol::lol:

    ඉතින් ඊට පස්සේ ...?:P

    පක තමයි
    අන්තරේ පොන්නයෝ ඒ පාර ලැට් එකට යන්න බාලදිය නෑ කියලා හරි ආයේ පාරවල් ගානේ ලගිනවා අන්තරේ පොන්න හැත්ත :angry::angry:
     
    ඔක්කොටම කලින් බලපල්ලා අර 1978 අංක 16 දරන පනත මොකද්ද කියල. ඒකෙ තියනවද දන්නේ නෑ කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕන කියල. "පනත" ට අනුව කියද්දී පොඩ්ඩක් සැකයි.:yes::yes:

    :lol::rofl: