Saitm drama is over

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඒකමනෙ කලින් කියල තිබ්බෙත්? සයිටම් එකට ආයේ ගන්නෙ නෑ ඒක අහෝසි කරනව කියල. අද කියල තියෙන්නෙත් ඒකම නේද? :nerd::oo:

    එකම දේ තමා බන්. වින් වින් සිටුවේෂන් එකක් කියල දෙගොල්ලොම හිතන් ඉන්නවා වගේ. අනාත වුනේ අන්තරේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒකමනෙ කලින් කියල තිබ්බෙත්? සයිටම් එකට ආයේ ගන්නෙ නෑ ඒක අහෝසි කරනව කියල. අද කියල තියෙන්නෙත් ඒකම නේද? :nerd::oo:

    kalin machan kiwe ahosi karanwa
    saitm eka slitt ekat ekka join karanwa kiyala
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    එකම දේ තමා බන්. වින් වින් සිටුවේෂන් එකක් කියල දෙගොල්ලොම හිතන් ඉන්නවා වගේ. අනාත වුනේ අන්තරේ

    ara letter eke kiyala thiyenne SAITM ekata ganne na kiyala. dan oka non profit ekak karala nama wenas karala ekata gani. ehma ba kyiala na ne. nattham oka kelinma kiyanna puluwan SAITM wahala ho govt ekata gannawa kiyala.

    dan Hospital eka govt ekata gatteth clinical practice hariyata denna ne. ithn SAITM wahanawa nam hospital eka govt ekata ganna eka therumak na ne... private hospital ekak ariinna ba kiyala na ne kohewath.

    mama nam kiyanne harsha saha govt eka ada oua strike eka natahara karanna gahapu gunduwak meka.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    එළකිරියේ සයිටම් හිතවාදීන් 7 වෙනි කවුන්ටරයෙන් වැස්ලීන් මූඩිය බැගින් රැගෙන 6 වෙනි කවුන්ටරයෙන් අංකයක් ලබාගන පෝළිමට පැමිණෙන්න:lol:
    :baffled::baffled::baffled:
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    kalin machan kiwe ahosi karanwa
    saitm eka slitt ekat ekka join karanwa kiyala

    අනේ මන්ද. අද එකේ slit හරි වෙන මොහොකට හරි ගන්නෙ නෑමයි වහල දානවමයි කියල කිව්වද?
     
    Galbamuna

    Junior member
  • Apr 10, 2016
    32
    3
    8
    Chande iwara wela aye aluthin ekak patan gaththama thama thiyenne :lol::lol::lol: Kattiyata aye parata yanna puluwan ... ane ban wahanna one nam mechchara kal inne na kalinma wahanwa ... uyala balan inna oka wahala satana dinna kiyala:rofl::rofl: :lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pita Rata ta Millions , Billions valin Money adila yana, Pita rata Hora Upadi kada valata mokadha karanne? Annually visala vasayen money adila yanavalu pitata, Lankaven ??
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    avatar144967_1.gif
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    Chande iwara wela aye aluthin ekak patan gaththama thama thiyenne :lol::lol::lol: Kattiyata aye parata yanna puluwan ... ane ban wahanna one nam mechchara kal inne na kalinma wahanwa ... uyala balan inna oka wahala satana dinna kiyala:rofl::rofl: :lol:

    මාත් එහෙම හිතනව. අච්චර ලොකු දොස්තර ස්ට්‍රයික් වලට වහපු නැති එක දැන් දොස්තරල අලුත් විසදුම් වලට කැමති වෙලා තියෙද්දී දෙමව්පියන්ට බයේවත් අන්තරේට බයේවත් ඕක වහයිද:baffled::baffled::baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    සයිටම් එක අයිටම් එක කරගන්න එක නතර කරලා රටේ තියෙන අනිත් ප්‍රශ්න ගෑන උනන්දු වෙන එක තමා කරන්න තියෙන්නේ. ඕක කට්ටිය ඕන විදිහකට විසදගත්දෙන් බන්. මොකද ඕක වෑහුවා හරි තිබ්බා හරි කියල චෑනල් ගාස්තුවත් අඩු වෙනවයෑ.

    :lol::lol::lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    සයිටම් එක අයිටම් එක කරගන්න එක නතර කරලා රටේ තියෙන අනිත් ප්‍රශ්න ගෑන උනන්දු වෙන එක තමා කරන්න තියෙන්නේ. ඕක කට්ටිය ඕන විදිහකට විසදගත්දෙන් බන්. මොකද ඕක වෑහුවා හරි තිබ්බා හරි කියල චෑනල් ගාස්තුවත් අඩු වෙනවයෑ.

    :lol::lol::lol::lol:

    Patients lata beds nathuva, wards vala , bima lagina ekath digatama, thiyevi, Ohun venuven talk karanna kisi kenek naha.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    na. ehema karala awrudu 5n standard kale. ekai mage logic eka oya prashne sambandayen. lankawane. sliit engineering ekata dan wela thiyanneth ekamai. danno danithi. habai awlak na goo 70 engineers la awa kiyala leddu marenne nane lokkangen banum ahala adu padiyak aran innawa misaka.

    Ane ban engineers la athin leddu marena hati kiyala denna mulin degree eka iwara karala hitapan :P:P Biomedical engineering gana uba monawada danne adu tharame electronics gana:rofl::rofl: Uba danne civil nam eka gana katha karapan hama hutthatama oluwa noda
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    Ane ban engineers la athin leddu marena hati kiyala denna mulin degree eka iwara karala hitapan :P:P Biomedical engineering gana uba monawada danne adu tharame electronics gana:rofl::rofl: Uba danne civil nam eka gana katha karapan hama hutthatama oluwa noda
    ඩොකෙක් අතින් මලොත් එකයි.. ඉන්ජා අතින් මලොත් 100 ක් 200ක් එකපාර...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Ane ban engineers la athin leddu marena hati kiyala denna mulin degree eka iwara karala hitapan :P:P Biomedical engineering gana uba monawada danne adu tharame electronics gana:rofl::rofl: Uba danne civil nam eka gana katha karapan hama hutthatama oluwa noda

    ඩොකෙක් අතින් මලොත් එකයි.. ඉන්ජා අතින් මලොත් 100 ක් 200ක් එකපාර...

    Ai degree eka iwara kalama mage akuru lassana wenawada sons :lol:
    Biomedical karana un machine hadannaa reoair karanawa witharai sons me rate :lol:
    Thopi hithan inne engineer kenek karana hama wadakma commission karanna ussella aai review weenne na kiyalanam oya iskole wada tika iwara karala AL iwara karala waren malli baba:lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැඩියම බල්ටි ගහන්නත් එපා.. නම වෙනස් වෙලා එන්නත් බැරි නැ..
    ඹක වැහුනේ නැත්තම් තව කිපයක් බලාගෙන හිටියේ ලැස්ති වෙලා දාන්න