Hard Talk with gayankuwait

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙම එකක් මට මතකහ් නැහ් නෙහ් යකෝ :eek:
    කොහොමත් වලි වලදි ඇරගන්නහ් එව්වා හිතේ තියන් ඉන්නහ් එකෙක් නෙමෙහ් ම0 ...
    :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    comment walata thanks kiyala danna ona kiyala hithuwa mulin comment dakkama duka hithunaa mama hoda ekek kiyala aha gaththata sathutak nah ekekwath daruwan hadana vidiya ganawath kiyanne naha api nodakina paththak gana comment ekak thibunanam sathutuyi

    මි හරකා එළකිරි
    කොමන්ට් වලට තැන්ක්ස් කියලා දාන්න ඕන කියලා හිතුනා මුලින් එත් කොමන්ට් කියෙවුවාහම එපා උන කිහිප දෙනෙක් මම හොද එකෙක් කියලා තියෙනවා එකට සතුටුයි නමුත් කතා කරපු දේ ගැන සංවාදයක් වත් ගොඩ නගුනනම් සතුටුයි මම කිරියේ දැක්ක මේ කතා සීරියස් එකේ කොමන්ට් අඩුම ත්රෙඅඩ් එක මගෙත් එක්ක කරපු එක ඒ කියන්නේ මම හිතන පතන විදිය දරුවා හදන විදිය වැරදිද බන් වෙන අදහස් තියෙන උන් අදහසක් දාලා යනවානම් සතුටුයි එක මට දරුවාව හදන්න දනුමක් ලබිමක්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    දරුවා උබේනන් මොන උකට එක එකා කියන විදියට දරුවා හදන්න යනවද...... එක එකාගේ ඇඩ්වයිස් ඕන නෑ හදපු විදියටම කොල්ල හදපන්.......
    මගේ උන් ජිවත්වෙන්නේ පිටරට........ සුද්දෝ ඔක්කොම කෑriyo මගේ එවුන් දස කෑriyo ලෙස හදන්නේ, නැත්තං හමේ පාටත් එක්ක මුන් එක්ක ඔලුව උස්සන් ජීවත්වෙන්න බෑ.... අම්මට තාත්තට විතරයි නැමෙන්නේ අනික් උන්ට නෑ.......... විනය, නීතිගරුකබව 100% එච්චරයි. මැරෙනකන් යක්කු වගේ ගේම ගහය් :):)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    umba nikan wistara karala tyenne rottweiler un hadanawa wagene :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ane meh.....
    anith unta kuda gaha ganna kiyahan.......:dull:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ගයාන් කුවේට් සහෝ පට්ට.....
    රෙප් දෙන්නටම...+++++
    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,710
    4,310
    113
    :no:අපිව ගන්නේ නැහැ බයියොන්ව විතරයි.:Pඅර කොට නිහාල් කියන මානසික ලෙඩාවත් ගත්ත එකේ තව මොන කතාද.ඌත් දාර බයියෙක්නේ.:rofl:

    issella puke thuwale sanipa karagena waren.nethnam apahu perei
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    umba nikan wistara karala tyenne rottweiler un hadanawa wagene :P

    උබටත් තේරුනාද....... :baffled: හැමිනෙනවා තියලා........ සමහර වෙලාවට වයිෆුත් ඔහොම ඒවා තමයි කියන්නේ. ගෙදර බල්ලෝ පුසෝ තමයි හැදුවේ....... ඉස්ඉස්සෙල්ලම දරුවෙක් කියලා වඩාගෙන තියෙන්නේ මගේ පළවෙනි දරුවා:dull:........... බල්ලෝ හැදුවෙත් දරුවෝ වගේ...... දැන් දරුවෝ හදන්නෙත් දරුවෝ වගේ............... වන් මාස්ටර් ඩෝග් වගේ තමයි ඇත්තටම ළමයි හදන්නේ..... නැතිව රටවල් වල ජීවත්වෙන්න අමාරුයි....... මෙහේ උන්, මෙහේ බල්ලෝ වගේ බුරනවා විතරයි, හපන්නේ නෑ........ උන්ගේ බිරිල්ලට බයවුනොත් පැනල දුවනකන් බුරනවා.... මගේ උන් පොඩිකාලේ ඉදන් බුරන එකාට වඩා හයියෙන් බුරනවා....... ඉතින් උන් කොරවෙලා නැට්ට උකේ ගහගෙන වැඩේ කරලදෙනවා.......... :rofl:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ane meh.....
    anith unta kuda gaha ganna kiyahan.......:dull:

    අන්න කමෙන්ට්........ මගේ ඉස්ටයිල් එකෙන් කිව්වොත් අනික් උන්ට උකාගන්න කියපං......
    මම ඉතිං අමුවෙන් වදාරණ එකානේ..........
    :rofl::P
     
    one master type kiyala theruna :D
    nithathinma matak wenne rottowawa :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දරුවා උබේනන් මොන උකට එක එකා කියන විදියට දරුවා හදන්න යනවද...... එක එකාගේ ඇඩ්වයිස් ඕන නෑ හදපු විදියටම කොල්ල හදපන්.......
    මගේ උන් ජිවත්වෙන්නේ පිටරට........ සුද්දෝ ඔක්කොම කෑriyo මගේ එවුන් දස කෑriyo ලෙස හදන්නේ, නැත්තං හමේ පාටත් එක්ක මුන් එක්ක ඔලුව උස්සන් ජීවත්වෙන්න බෑ.... අම්මට තාත්තට විතරයි නැමෙන්නේ අනික් උන්ට නෑ.......... විනය, නීතිගරුකබව 100% එච්චරයි. මැරෙනකන් යක්කු වගේ ගේම ගහය් :):)

    umba nikan wistara karala tyenne rottweiler un hadanawa wagene :P

    ane meh.....
    anith unta kuda gaha ganna kiyahan.......:dull:

    උබටත් තේරුනාද....... :baffled: හැමිනෙනවා තියලා........ සමහර වෙලාවට වයිෆුත් ඔහොම ඒවා තමයි කියන්නේ. ගෙදර බල්ලෝ පුසෝ තමයි හැදුවේ....... ඉස්ඉස්සෙල්ලම දරුවෙක් කියලා වඩාගෙන තියෙන්නේ මගේ පළවෙනි දරුවා:dull:........... බල්ලෝ හැදුවෙත් දරුවෝ වගේ...... දැන් දරුවෝ හදන්නෙත් දරුවෝ වගේ............... වන් මාස්ටර් ඩෝග් වගේ තමයි ඇත්තටම ළමයි හදන්නේ..... නැතිව රටවල් වල ජීවත්වෙන්න අමාරුයි....... මෙහේ උන්, මෙහේ බල්ලෝ වගේ බුරනවා විතරයි, හපන්නේ නෑ........ උන්ගේ බිරිල්ලට බයවුනොත් පැනල දුවනකන් බුරනවා.... මගේ උන් පොඩිකාලේ ඉදන් බුරන එකාට වඩා හයියෙන් බුරනවා....... ඉතින් උන් කොරවෙලා නැට්ට උකේ ගහගෙන වැඩේ කරලදෙනවා.......... :rofl:

    අන්න කමෙන්ට්........ මගේ ඉස්ටයිල් එකෙන් කිව්වොත් අනික් උන්ට උකාගන්න කියපං......
    මම ඉතිං අමුවෙන් වදාරණ එකානේ..........
    :rofl::P
    :rofl::rofl::):)thopi tika ela ana eka gana thamayi mama kiyanne ubalath evidiya kiyala therum gaththa sathutuyi ara mama kiyalaa thiyena kihipa dena athara ubalaa idima gana mama ubalagen igena gannawaa ban ubalaa dana comment walin

    me kihipa denek

    1 google man (boy) ape e kale idala wenas vidiyata hithana ekaa

    2 me thread eka dapu bokka

    3 issara ela kiyala hitiya nathnam mc_new yo@@ kiyala hitiya dan me dawas wala wena amakin inna maha danumak thiyena meke dakapu palabara rukshayak una buwaa

    4 b.list member
    5 ( .epic m.d.i) warthamane rusinayanu thread dana buwa:rofl::):lol:
    6 (bindu warthamane nama ona naha:rofl::):lol:
    7 elakiri a}z dapu bokkaa
    8 lol seen pakaaa:lol::rofl::cool:
    9 kasun
    ..........thawa innawa kibula haa linda upul athulath:)