bump
Ahala tiyena widihata Google phone eka godak hondai. Bump

මොන ෆෝන් එක වුනත් LG ගහනවනම් ගන්න එපා
දැනටමත් ඕකට කේස් ඇවිත්. LG ගම කනවා. Google Nexus 5x එකටත් කෙලෙව්ව. පට්ට චාටර්ම කම්පැනි එකක් LG. මොන වුනත් Google ෆෝන් පට්ට. මුන්ගේ ඉස්සර nexus යූස් කරපු කරන අය දන්නව ඇති. මම අවුරුදු 1 1/2ක් යූස් කළා. විහිලුවට එක දවසක් ලැග් වුනේ නෑ. ඇප්ස් 100 + තිබ්බ 2GB RAM. මං වැදල කියන්නම්මොන ෆෝන් එක වුනත් LG ගහනවනම් ගන්න එපා
දැනටමත් ඕකට කේස් ඇවිත්. LG ගම කනවා. Google Nexus 5x එකටත් කෙලෙව්ව. පට්ට චාටර්ම කම්පැනි එකක් LG. මොන වුනත් Google ෆෝන් පට්ට. මුන්ගේ ඉස්සර nexus යූස් කරපු කරන අය දන්නව ඇති. මම අවුරුදු 1 1/2ක් යූස් කළා. විහිලුවට එක දවසක් ලැග් වුනේ නෑ. ඇප්ස් 100 + තිබ්බ 2GB RAM.
මං වැදල කියන්නම්මොන ෆෝන් එක වුනත් LG ගහනවනම් ගන්න එපා

මම නෙමෙයි සුද්දොම තමයි ඕක කියලා තිබ්බේ.සම්සුන්ග් google එක්ක යටින් ගේම උන් ෆෝන් හදන්න ගත්තට පස්සේ.pixel eka lg eken da gahanne

ඔය කියන තරම් යකා කළු නැහැලු බන්.සම්සුන්ග් උන් තමා ඔය එක එක review කරන සයිට්ස් වලට සල්ලි දීලා පඩේ වෙඩිල්ල කරන්නේ.මම නෙමෙයි සුද්දොම තමයි ඕක කියලා තිබ්බේ.සම්සුන්ග් google එක්ක යටින් ගේම උන් ෆෝන් හදන්න ගත්තට පස්සේ.
use karala experience eken keewe
mama LG Nexus 5x xda forum , user groups balapan..kauruth keewata piligane ne mama..use karala danna nisaa keewe..munge product okkoma fail. LG Nexus 5x , LG G4 thawa thiyei..okkoma bootloop..brands walata wahal wenna epa 
Mm nam taama Nexus 5X use karanawa...almost one year now...kisima awlak naaa...camera eka nam patta..me range wke tiyena hodama cam ekak...true colors ganna puluwan
mageth case eka awe bootloop neme..update karalath neme.wena case ekak 
මෙහෙම සෙල්ෆි එකක් අරන් FB දැම්මහම අනිත් උන් පික්සු කොර වෙයි නේද.![]()
ow machan..cam eka nan patta thamamageth case eka awe bootloop neme..update karalath neme.wena case ekak
![]()
yakku kaluda nedda nan danne ne machanuse karala experience eken keewe
mama LG Nexus 5x xda forum , user groups balapan..kauruth keewata piligane ne mama..use karala danna nisaa keewe..munge product okkoma fail. LG Nexus 5x , LG G4 thawa thiyei..okkoma bootloop..brands walata wahal wenna epa
![]()
මම මේක දැම්මේ බ්රෑන්ඩ් එකට වහල් වෙලා නෙමෙයි සෙල්ෆි වල කොලටි එක පෙන්නන්න.අනික මම දැම්මා කියලා මේකේ උන් ඕක ගනියිද $900 දීලා.
ඔයිට වඩා quality එකට action camera වලින් ගන්න පුලුවන්නේ බං.?
මම කියන්නේ ස්මාර්ට්ෆෝන් වල.උබට අයිෆෝන් එකක්ද සම්සුන්ග් ෆෝන් එකක්ද තියෙන්නේ?
වෙන රටවල් වල උන්ට අවුරුදු දෙකක ෆ්රී වොරන්ටි එකක් දෙනවනේ.අනික google එකේ උන්ට pixel ෆෝන්ස් ලංකාවේ උන් ගත්තත් එකයි නැතත් එකයි.ලංකාවේ අපි වගේ සුන්සෝන් අනාතයෝ උන්ගේ ෆෝන් ගන්නේ නැහැ කියලා උන් දන්නවා.මම මේක දැම්මේ බ්රෑන්ඩ් එකට වහල් වෙලා නෙමෙයි සෙල්ෆි වල කොලටි එක පෙන්නන්න.අනික මම දැම්මා කියලා මේකේ උන් ඕක ගනියිද $900 දීලා.
![]()
එවලේ උබ LG එක හොදයි කිව එකට කිවේ
that's all machan 