kohomada Google Pixel 2 XL selfie eke quality eka?

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පික්සු කොර නේද බන්.:love:කවුද හිතුවේ google ෆෝන් එකක කැමරා එක මේ තරම් කොලටි වෙයි කියලා.ගාණත් ටිකක් අඩු උනානම්..:(

    23473207_1543447535698548_1294441867800623862_n.jpg

    23316534_1540763219300313_2311376650435348673_n.jpg

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    CHANUX BRO බුවත් දැන් selfie ගන්නෙම pixel 2 එකෙන්.:rofl:

    23130897_1678025372249326_7651374409600533818_n.jpg
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    මං වැදල කියන්නම් :lol: මොන ෆෝන් එක වුනත් LG ගහනවනම් ගන්න එපා:rofl::rofl: දැනටමත් ඕකට කේස් ඇවිත්. LG ගම කනවා. Google Nexus 5x එකටත් කෙලෙව්ව. පට්ට චාටර්ම කම්පැනි එකක් LG. මොන වුනත් Google ෆෝන් පට්ට. මුන්ගේ ඉස්සර nexus යූස් කරපු කරන අය දන්නව ඇති. මම අවුරුදු 1 1/2ක් යූස් කළා. විහිලුවට එක දවසක් ලැග් වුනේ නෑ. ඇප්ස් 100 + තිබ්බ 2GB RAM.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මං වැදල කියන්නම් :lol: මොන ෆෝන් එක වුනත් LG ගහනවනම් ගන්න එපා:rofl::rofl: දැනටමත් ඕකට කේස් ඇවිත්. LG ගම කනවා. Google Nexus 5x එකටත් කෙලෙව්ව. පට්ට චාටර්ම කම්පැනි එකක් LG. මොන වුනත් Google ෆෝන් පට්ට. මුන්ගේ ඉස්සර nexus යූස් කරපු කරන අය දන්නව ඇති. මම අවුරුදු 1 1/2ක් යූස් කළා. විහිලුවට එක දවසක් ලැග් වුනේ නෑ. ඇප්ස් 100 + තිබ්බ 2GB RAM.

    Mm nam taama Nexus 5X use karanawa...almost one year now...kisima awlak naaa...camera eka nam patta..me range wke tiyena hodama cam ekak...true colors ganna puluwan
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මං වැදල කියන්නම් :lol: මොන ෆෝන් එක වුනත් LG ගහනවනම් ගන්න එපා:rofl::rofl: දැනටමත් ඕකට කේස් ඇවිත්. LG ගම කනවා. Google Nexus 5x එකටත් කෙලෙව්ව. පට්ට චාටර්ම කම්පැනි එකක් LG. මොන වුනත් Google ෆෝන් පට්ට. මුන්ගේ ඉස්සර nexus යූස් කරපු කරන අය දන්නව ඇති. මම අවුරුදු 1 1/2ක් යූස් කළා. විහිලුවට එක දවසක් ලැග් වුනේ නෑ. ඇප්ස් 100 + තිබ්බ 2GB RAM.

    pixel eka lg eken da gahanne
     
    ඔය කියන තරම් යකා කළු නැහැලු බන්.සම්සුන්ග් උන් තමා ඔය එක එක review කරන සයිට්ස් වලට සල්ලි දීලා පඩේ වෙඩිල්ල කරන්නේ.:lol:මම නෙමෙයි සුද්දොම තමයි ඕක කියලා තිබ්බේ.සම්සුන්ග් google එක්ක යටින් ගේම උන් ෆෝන් හදන්න ගත්තට පස්සේ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    pixel eka lg eken da gahanne

    display එක LG.ඒකනේ ඔය.pixel 2 එකේ display එක සම්සුන්ග් නිසා සද්ද නැහැ ඒකට.අරකට ගහනවා LG නිසා..මාකටින් ට්‍රික්ස් තමා බන්.:lol::lol::lol:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    ඔය කියන තරම් යකා කළු නැහැලු බන්.සම්සුන්ග් උන් තමා ඔය එක එක review කරන සයිට්ස් වලට සල්ලි දීලා පඩේ වෙඩිල්ල කරන්නේ.:lol:මම නෙමෙයි සුද්දොම තමයි ඕක කියලා තිබ්බේ.සම්සුන්ග් google එක්ක යටින් ගේම උන් ෆෝන් හදන්න ගත්තට පස්සේ.

    yakku kaluda nedda nan danne ne machan :) use karala experience eken keewe ;) mama LG Nexus 5x xda forum , user groups balapan..kauruth keewata piligane ne mama..use karala danna nisaa keewe..munge product okkoma fail. LG Nexus 5x , LG G4 thawa thiyei..okkoma bootloop..brands walata wahal wenna epa ;)
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    yakku kaluda nedda nan danne ne machan :) use karala experience eken keewe ;) mama LG Nexus 5x xda forum , user groups balapan..kauruth keewata piligane ne mama..use karala danna nisaa keewe..munge product okkoma fail. LG Nexus 5x , LG G4 thawa thiyei..okkoma bootloop..brands walata wahal wenna epa ;)

    වෙන රටවල් වල උන්ට අවුරුදු දෙකක ෆ්‍රී වොරන්ටි එකක් දෙනවනේ.අනික google එකේ උන්ට pixel ෆෝන්ස් ලංකාවේ උන් ගත්තත් එකයි නැතත් එකයි.ලංකාවේ අපි වගේ සුන්සෝන් අනාතයෝ උන්ගේ ෆෝන් ගන්නේ නැහැ කියලා උන් දන්නවා.:rofl:මම මේක දැම්මේ බ්‍රෑන්ඩ් එකට වහල් වෙලා නෙමෙයි සෙල්ෆි වල කොලටි එක පෙන්නන්න.අනික මම දැම්මා කියලා මේකේ උන් ඕක ගනියිද $900 දීලා.:rofl:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔයිට වඩා quality එකට action camera වලින් ගන්න පුලුවන්නේ බං.?

    :lol:මම කියන්නේ ස්මාර්ට්ෆෝන් වල.උබට අයිෆෝන් එකක්ද සම්සුන්ග් ෆෝන් එකක්ද තියෙන්නේ?:P
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    වෙන රටවල් වල උන්ට අවුරුදු දෙකක ෆ්‍රී වොරන්ටි එකක් දෙනවනේ.අනික google එකේ උන්ට pixel ෆෝන්ස් ලංකාවේ උන් ගත්තත් එකයි නැතත් එකයි.ලංකාවේ අපි වගේ සුන්සෝන් අනාතයෝ උන්ගේ ෆෝන් ගන්නේ නැහැ කියලා උන් දන්නවා.:rofl:මම මේක දැම්මේ බ්‍රෑන්ඩ් එකට වහල් වෙලා නෙමෙයි සෙල්ෆි වල කොලටි එක පෙන්නන්න.අනික මම දැම්මා කියලා මේකේ උන් ඕක ගනියිද $900 දීලා.:rofl:

    මචං මේක දැම්ම එක වරදක් නෙමේ කිවේ.. මම කොහොමත් Google phone ලවර් බොක්කෙන්ම ;) එවලේ උබ LG එක හොදයි කිව එකට කිවේ :D that's all machan :D