2018 NISSAN LEAF FULL SPECIFICATION - CREED1

Spider Baba

Member
Oct 1, 2017
212
11
0
Uba dannawada 2018 nissan Leaf eken full charge karama Kilomiter kiyak duwanna puluwn da kiyala

approximately 350km

මචන් nissan Leaf එක ගෙදර ඉදන්ම චාර්ජ් කරගන්න පුලුවන්ද ?

nissan Leaf එක Full චාර්ජ් වෙන්න කොච්චර වෙලාවක් යනවද ?
 
jonhrcm

Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    මචන් nissan Leaf එක ගෙදර ඉදන්ම චාර්ජ් කරගන්න පුලුවන්ද ?

    nissan Leaf එක Full චාර්ජ් වෙන්න කොච්චර වෙලාවක් යනවද ?

    Thread eke palaweni page eka balapan eke thiyenawa okkoma.