ගෙදරට එයිද?

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මේක Ebay Order කලොත් ගෙදරට එයිද බන්? ණැත්නම් කොළඹට ගිහින් ටැක්ස් ගෙවල ගන්න වෙයිද? ගෙන්නපු එවුන් ඉන්නවනම් කියපල්ලා

    :dull::dull::dull:
    Item Link

    s-l1600.jpg

    s-l1600.jpg
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ලොකු පාර්සල් ආවොත් නම් කොළඹ ගිහිල්ලා Tax ගෙවලා ගන්න වෙන්නේ. Taxඑකට නම් බය වෙන්න එපා. පොඩි ගාණක් වෙයි.
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ


    ලොකු පාර්සල් ආවොත් නම් කොළඹ ගිහිල්ලා Tax ගෙවලා ගන්න වෙන්නේ. Taxඑකට නම් බය වෙන්න එපා. පොඩි ගාණක් වෙයි.
    කොලබ යන කොස්ට් එක අයිටම් එකෙ ප්‍රයිස් එකට වැඩිය් බං :lol:

    okka macahn normal ship gen wan nathuwa singpoor post genwapan ethakota tx gewala gedrtama enwa
    Economy shipping witharay tiyenne ban.


    oka ei bn gedaratama

    ei bn gedaratama

    කියාද බන්


    baya wenna epa gedratama enva ! mama oita vada loku evath gennala thiyenva !
    Thanks Okkotama