Fake Gold Leaf Cigarettes

wickiya

Well-known member
  • Aug 10, 2024
    222
    368
    63
    මම දන්හිල් යූස් කර කර හිටියෙ ඒක නැවැත්තුවට පස්සෙ gold leaf වලට මාරු උනා.
    උබලට නොට් වෙලා තියෙනවද?

    සමහර gold leaf cigarettes ස්මෝක් කරද්දි වැඩිය දුම නෑ, දැනෙන ෆ්ලේවර් එක වෙනස්..
    150, 100 වර්ග දෙකේම තියෙනව මේ කෙස් එක.

    මේක මම කන්ෆර්ම් කරගන්න ලගදි ආයෙ අර ෆේක් කියල හිතෙන සිගරට් තියෙන කඩේකනුයි, නැති කඩේකනුයි අරන් ටෙස් කරා එකම වෙලාවෙ සිරාවටම එහෙම ලොකු වෙනසක් තියෙනව.

    උබලට මේක නෝට් වෙලා නැද්ද?
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    222
    368
    63
    නෑනේ. ඒ තරම් ප්‍රෝ ස්මොකර් කෙනෙක් නෙමෙයි මම.
    මචං කින්ඩි දාන්න එපා. මටත් මේ නවත්වගන්න බැරුව ඉන්නෙ මේ මගුල.
    උබ ගන්නෙ පැක් පිටින්ද්/ ලූස්ද

    නිකන් නොමල් හොටෙල්, පොඩි කඩ වලින් මගදි අරන් තියනෙවද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    fake neme ban. oya kohen hari genath dena ewa. middle east gold leaf eke sara adui, lankawe eka sara wadi, use karana tobacco eka wenas man hithanne. bila purudu ekata bonakota oya wenasa danenawa, middle eat wala cigarrate hena labai, hugak euwn eddi genawa. ganak tiyan denda puluwan nisa. gold leaf bundle ekak 4800k wage wenne.
     
    අඩේ එහෙම සීන් එකක්ද? මම ප්‍රින්ට් එකත් බැලුව. ලොකු වෙනසක් දැනුනෙ නෑ.
    ඒත් බොද්දිනම් මචං ස්මෝක් එක සෑහෙන්න අඩුයි. ෆ්ලේවර් එකත් පට්ට අඩුයි. මම හිතුවෙ ෆේක් කියල.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    මචං කින්ඩි දාන්න එපා. මටත් මේ නවත්වගන්න බැරුව ඉන්නෙ මේ මගුල.
    උබ ගන්නෙ පැක් පිටින්ද්/ ලූස්ද

    නිකන් නොමල් හොටෙල්, පොඩි කඩ වලින් මගදි අරන් තියනෙවද?
    pack pitin ganna pissuwak athai. masekata ekak dekak gahana mata mona packet da
     
    • Like
    Reactions: Fiona Dabare

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,417
    1
    10,660
    113
    i smoke 10 - 15 per day.
    උබ කොහොමද ඇඩික්ට් නොවී ඉන්නේ??
    puluwan nan vape walata maru wela nicotiene pramane adu karahan tika tika. math daily 3-4k wage bonda purudu wela hitiya breakup wela eke awlata bonna aran. mata vape eken shape una.dan vape eka gnneth na cigath boddi witrai ganne
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,896
    12,229
    113
    Behind u :p
    Fake ,real kiyala na ban,

    Gold leaf lankawe gahana eka wenai,
    Ratin ena eka wena taste ekak,

    Lankawe eke filter eka yellowish color
    Ratin ena set eke dark colour

    Cigarette eke gold leaf kiyala gahala tiyana colour & letters wenas ,size 2k,

    Lankawe eke white colour body eke sudu pata spiral penawa adui, rata eke penawa,
    Cigarette eka haiya naa

    Mehe eka bila bila e taste ekata huru unta passe rata ekak gahuwama wenasa Danenawa
     
    • Haha
    Reactions: Voldemort Bro

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    මම දන්හිල් යූස් කර කර හිටියෙ ඒක නැවැත්තුවට පස්සෙ gold leaf වලට මාරු උනා.
    උබලට නොට් වෙලා තියෙනවද?

    සමහර gold leaf cigarettes ස්මෝක් කරද්දි වැඩිය දුම නෑ, දැනෙන ෆ්ලේවර් එක වෙනස්..
    150, 100 වර්ග දෙකේම තියෙනව මේ කෙස් එක.

    මේක මම කන්ෆර්ම් කරගන්න ලගදි ආයෙ අර ෆේක් කියල හිතෙන සිගරට් තියෙන කඩේකනුයි, නැති කඩේකනුයි අරන් ටෙස් කරා එකම වෙලාවෙ සිරාවටම එහෙම ලොකු වෙනසක් තියෙනව.

    උබලට මේක නෝට් වෙලා නැද්ද?
    Dunhill newettuwe ai????eka hodaine okata wada???