ජෝන් අයියා ඉතිම් ඉස්සර මගේත් බ්‍රෑන්ඩ් එක තමයි.
හැබැයි දැන් cigarette නවත්තලා බර කාලයක් වෙනවා. ඒ කාලේ gold leaf එකෙත් Quality දෙකක් තිබුන.
එකක් පොල් කොල ඔතලා බොනවා වගේ.
පට්ට ඩුප්ලිකේට් එකක්. දැන් නම් කොහොමද දන්නේ නෑ
දැන් cigarette එකක් බොන තැනකවත් ඉන්න බෑ.
ඒත් ලංකාවට ආවාම නම් ඉඳලා හිටලා හඳට පොඩ්ඩක් ගිහින් එනවා.
එච්චරයි
හැබැයි දැන් cigarette නවත්තලා බර කාලයක් වෙනවා. ඒ කාලේ gold leaf එකෙත් Quality දෙකක් තිබුන.
එකක් පොල් කොල ඔතලා බොනවා වගේ.
පට්ට ඩුප්ලිකේට් එකක්. දැන් නම් කොහොමද දන්නේ නෑදැන් cigarette එකක් බොන තැනකවත් ඉන්න බෑ.

ඒත් ලංකාවට ආවාම නම් ඉඳලා හිටලා හඳට පොඩ්ඩක් ගිහින් එනවා.