ජංගි හොරා coming soon !

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    සිරාවට බන් කිව්වේ ඉස්සර ඕකි 18+ සින්හල ෆ්ලීම් ගොඩක හිටිය .අනිවාර්යෙන් කොහොම හරි සල්ලි හොයාගෙන ගිහින් බලනවමය් .ෆ්ලිම් එක ඉවර වෙනකොට අඩුම තුන් පාරක් වත් හෙමෙන් සාක්කුවෙන් අත දාල අතේ ගහනවමය්

    ha ithin
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113



    pretty-underwear-on-a-clothesline.jpg



    2734898993_5472b10a14.jpg



    2012-06-17%25252002.00.50.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,145
    31,899
    113
    සෝමරත්න අන්කල් ටත් ඔය ලෙඩේ තියෙනවද දන්නේ නෑ :oo:

    අනිව ඕකට ඔය ලෙඩේ තියනවා

    renuka_sercaul...png


    මෙයාගෙ එක ගලවන්න ගිහින්ලුනේ ගලවන්න බැරිවෙන්නම බැඳ ගන්න උනේ...
    කලිනුත් මේකිගෙ එක ගලෙවුවනේ වෙන එකෙක්. :P
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ආචාර්ය සෝමරත්න දිසානායක තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම සිනමාපටය වූ අන්ඩර් පෑන්ට් තීෆ් (ජංගි හොරා) දකුණු කොරියාවේ බූසන් නුවර පැවැත්වෙන බූසාන් අන්තර් ජාතික සිනමා උලෙළ සඳහා තෝරාගෙන තිබේ.

    අධ්‍යක්ෂවරයා මේ වනවිටත් බුසාන් නුවරට ගොස් සිටියි. අන්ඩර් පෑන්ට් තීෆ් සෝමරත්නගේ සුපුරුදු සිනමා රාමුවෙන් ඔබ්බට ගොස් නිර්මාණය වූ චිත්‍රපටයකි. මානසික ව්‍යාධියෙන් පෙළෙන වැඩිහිටියකු පිළිබඳ කතාවක් රැගත් මෙම චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩලය මඟින් වැඩිහිටියන්ට පමණක් ප්‍රදර්ශනයට අවසර ලබාදී තිබේ.