I3 eka ganna epa mage yaluwek gaawa thiyenawa ekak pora dan 3 montgs wthra idan wikunanda try krnne... Aduma tharame exchange walata sale ekakin wath ganne ne.... Wahane hodatama thiyenawa price ekath reasonable...
දෙකම පාවිච්චි කරලා නැති නිසා හොඳ එක මොකක්ද කියන්න අමාරුයි. I3 එකේ fuel වලින් charge කරන්න පුළුවන් model එකකුත් එන නිසා දුර යන එකට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.
I3 eka ganna epa mage yaluwek gaawa thiyenawa ekak pora dan 3 montgs wthra idan wikunanda try krnne... Aduma tharame exchange walata sale ekakin wath ganne ne.... Wahane hodatama thiyenawa price ekath reasonable...
bmw i3 එක වැඩක් නෑ. ගනින් mercedese s600 mayback එකක්. මම දන්න ග්‍රාමසේවක මාම කෙනෙකුටත් එයින් එකක් තියනවා.
Ehma unthnam ekt 10million tax reduce ek enne nthiweyi nd, (ehma unth hybrid model ekt neweid wtenne)
optional engine එකක් එන්නේ. එක නැති එකක් ගන්නත් පුළුවන්.