Leaf එකක් ගමු

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලට මීටර් නොවෙන දෙයක් කියන්නං......
    මෙහේ ඩිමාන්ඩ් එක වැඩි වෙන කොට ජපානෙ ඔක්ෂන්වල වාහන වල ගනන් ඉහල යාමේ ප්‍රවනතාවයක් පේනවා....
    මේ වෙනකොටත් ලීෆ් එකක් ජපන් යෙං 50000-90000 අතර ගානකින් ඉහල ගිහින් තියෙන්නේ....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උඹලට මීටර් නොවෙන දෙයක් කියන්නං......
    මෙහේ ඩිමාන්ඩ් එක වැඩි වෙන කොට ජපානෙ ඔක්ෂන්වල වාහන වල ගනන් ඉහල යාමේ ප්‍රවනතාවයක් පේනවා....
    මේ වෙනකොටත් ලීෆ් එකක් ජපන් යෙං 50000-90000 අතර ගානකින් ඉහල ගිහින් තියෙන්නේ....

    ඒකනම් එහෙම තමා. මොකද ලන්කාවේ කට්ටිය හෝ ගාලා බිඩ් කරනවනේ.
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    හරියට තේරෙන්නේ නැති කීප දෙනෙක් ඉන්න නිසා තේරුම් කරන්නම්..මෙහෙමයි ඕක වෙන්නේ..දැන් ඔය මේ පාර අයවැයෙන් ගොඩක් වාහන වල මිල අඩුවෙන්නේ නැ ..ලීෆ් විතරනේ ලක්ශ 10ක් අඩුවෙනවා කියන්නේ.ඒක අයවැයෙන් අඩුවුනාට..ලීෆ් කියන වාහනේ ආනයනය කරද්දි ලක්ශ 10ක් අඩු කරලා බදු ගැහුවට..වාහන වෙලදපලේ ඒ මිල අඩුවෙන්නේ නැ ..ඒකට හේතුව තමයි අනික් වාහන ඔක්කොම ඒ මිලේම නැත්තම් මිල වැඩි වෙලා තිබීම.වෙලදපල balance වෙන්න ඕනිනේ..වාහන ඔක්කොම මිල වැඩි වෙද්දි ලීෆ් විතරක් අඩු වෙන්නේ නැ ..නිකම් හිතන්නකෝ ලීෆ් එකක් ලොකු ගානක් දීලා ගත්ත කෙනෙක් අඩුවට දෙන්නේ නැ ..එතකොට සෙකන්ඩ් හැන්ඩ් මිල අඩුවෙන්නෙත් නැ ..පිටරටින් ගෙන්වද්දි බදු අඩු උනාට සේල් වල එහෙම ඕක අඩුවට විකුනන්නෙත් නැ ..මොකද අනික් ඔක්කොම වාහන මිල වැඩි වෙලානෙ..

    අනික ඕක මහින්දගේ කාලෙ ලක්ශ 28ගානකට නේද තිබ්බේ..පහුගිය කාලේ අයවැයකින් නේද 40ගනන් වලට ගියේ..දැන් ඒකෙන් දහයක් අඩු කරාම රැවටෙන්නේ කවුද..

    ඕවා ඔක්කොම දේශපාලකයොන්ගේ නූල් සූත්තර බන්.මෙහෙ ලක්ශ එකසිය විස්සට විකුනන toyota camry hybrid 2017 brandnew කාර් එක..ඩුබායි වල ලන්කාවේ සල්ලි වලින් ලක්ශ විසි අටයි..

    mehe sale wala ganan adu une natat direct import kalama aduwata ganna puluwanne ban :baffled:
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    හරියට තේරෙන්නේ නැති කීප දෙනෙක් ඉන්න නිසා තේරුම් කරන්නම්..මෙහෙමයි ඕක වෙන්නේ..දැන් ඔය මේ පාර අයවැයෙන් ගොඩක් වාහන වල මිල අඩුවෙන්නේ නැ ..ලීෆ් විතරනේ ලක්ශ 10ක් අඩුවෙනවා කියන්නේ.ඒක අයවැයෙන් අඩුවුනාට..ලීෆ් කියන වාහනේ ආනයනය කරද්දි ලක්ශ 10ක් අඩු කරලා බදු ගැහුවට..වාහන වෙලදපලේ ඒ මිල අඩුවෙන්නේ නැ ..ඒකට හේතුව තමයි අනික් වාහන ඔක්කොම ඒ මිලේම නැත්තම් මිල වැඩි වෙලා තිබීම.වෙලදපල balance වෙන්න ඕනිනේ..වාහන ඔක්කොම මිල වැඩි වෙද්දි ලීෆ් විතරක් අඩු වෙන්නේ නැ ..නිකම් හිතන්නකෝ ලීෆ් එකක් ලොකු ගානක් දීලා ගත්ත කෙනෙක් අඩුවට දෙන්නේ නැ ..එතකොට සෙකන්ඩ් හැන්ඩ් මිල අඩුවෙන්නෙත් නැ ..පිටරටින් ගෙන්වද්දි බදු අඩු උනාට සේල් වල එහෙම ඕක අඩුවට විකුනන්නෙත් නැ ..මොකද අනික් ඔක්කොම වාහන මිල වැඩි වෙලානෙ..

    අනික ඕක මහින්දගේ කාලෙ ලක්ශ 28ගානකට නේද තිබ්බේ..පහුගිය කාලේ අයවැයකින් නේද 40ගනන් වලට ගියේ..දැන් ඒකෙන් දහයක් අඩු කරාම රැවටෙන්නේ කවුද..

    ඕවා ඔක්කොම දේශපාලකයොන්ගේ නූල් සූත්තර බන්.මෙහෙ ලක්ශ එකසිය විස්සට විකුනන toyota camry hybrid 2017 brandnew කාර් එක..ඩුබායි වල ලන්කාවේ සල්ලි වලින් ලක්ශ විසි අටයි..
    So sad bro:(:(:(
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උඹලට මීටර් නොවෙන දෙයක් කියන්නං......
    මෙහේ ඩිමාන්ඩ් එක වැඩි වෙන කොට ජපානෙ ඔක්ෂන්වල වාහන වල ගනන් ඉහල යාමේ ප්‍රවනතාවයක් පේනවා....
    මේ වෙනකොටත් ලීෆ් එකක් ජපන් යෙං 50000-90000 අතර ගානකින් ඉහල ගිහින් තියෙන්නේ....

    :lol: මෙහෙ පෙලක් සිංහළුන්ට ඕව තේරෙන්න තරම් මොළයක් නෑ. උන් හිතන්නෙ ආණ්ඩුවෙන් ලක්ශ 10ක් අඩු කලාම ඒ වාහනේම මාකට් එක 40ක තිබ්බ නම් 30ක් වෙනව කියලා. ගොං ගස්. වැඩි වීමත් එහෙමයි. මෙහෙ 35ට වික්ක එකට ලක්ශ 3යි 50ක් ඩියුටි වැඩි කලාම උන්ගෙ හිතේ ඒ වාහනේ වටිනාකම 38.50ක් වෙනව කියල. ආණ්ඩුවෙ මොන ෆොන්නයා මේවට ඩියුටි අඩු වැඩි කලත් මාකට් එක වෙනස් වෙන්නෙ ඩියුටියෙන් විතරක් නෙවෙයි කියන එක හුඟක් උන්ට තේරෙන්නෙ නෑ. අල කිලෝ එකයි සීනි කිලෝ එකයි ඩීසල් පෙට්‍රල් ලීටරයයි මිම්මෙන් මනින්නෙ වාහන ගණන් වෙනස් වීමත්.

    ගණන් අඩු වෙනකම් ඉන්නෙ වාහනයක් ගන්න. මොලේ නෑ වාහනයක් ගන්න හොඳ වෙලාවයි හොඳ වාහනයක් තෝරගන්නයි. ලීෆ් අඩු කලා කිව්වම හැම සොන්නයම ලීෆ් ගන්න හදනව. එතකොට ලීෆ් පුරේ. නිකම්ම ඉල්ලුම අඩු වෙනවා. ආයෙම ජපානෙ මිල පහල යනවා එතකොට. ඉන් පස්සෙ දැන් 45කට 40කට ගෙනාව ලීෆ් එක අවුරුද්දත් අළුත් ඒවා ඊටත් අඩුවෙන් එනවා. පරණ ඒවා ගත්තු සිඞහලු අර රෙපෙයාර් මේ රෙපෙයාර් ගගා තැන තැන නැවතිලා වාහනේ කැරියර් ට්‍රක් වල පටවන් එහෙ මෙහෙ යනව. ඒ අතර ලයිට් බිල වැඩි කරනව ෆොන්න ආණ්ඩුව. සෝලා පැනල් දිරි ගන්නන්න කියයි. මොනවහරි බයිලයක් ගහයි.

    වාහන ගන්න උන්ට කියන්න තියෙන්නෙ අවශ්‍යතාවයයි පොඩ්ඩක් මොළෙයි කල්පනා කරලා ගන්න වාහනේ හරි වෙලාවට ගනිල්ලා. ඇම දුන්නම කන්නෙ නැතුව. ලීෆ් ගන්න එපා කියල නෙවෙයි කියන්නෙ. ගන්න උන් ගනින්. මොලේ තියෙන උන් පොඩ්ඩක් ඉඳලා බලපන් හදිස්සි නෑ නම්. පස්සෙ ස්තුති කරයි මේ ටික හරි කිව්ව එකට මට.