හරියට වැඩ කරන උන්ට තැනක් ඒවි. ඔය ගාණ හොයන එක නම් ගේමක් නෑ වැඩ දන්න කෙනෙක්ට. ලෙවල් එකට වඩා වැඩ පුලුවන් එවුන්ටයි වැඩ එන්න ඕනේ. ඉන්දියන් කාරයෙක් ඉන්නවා ටොප් රේටඩ් සෙලර් උගේ ඕඩර් ප්රොසෙස් වෙන්නේ ෆනල් එකක් හරහා. අනිවා පොසිටිව් ෆීඩ්බැක් ලියන්නම වෙනවා කස්ටමර්ට ෆයිල් ටික ඩිලිවර් කරන්න. අනික ඌ ෆයිවර් එකෙන් පිට ඉන්ටර්ෆේස් එකක ගේම ගහන්නේ. ඒ අතින් scurvy clipart productions හොඳයි. තනිකරම ගූගල් කරපු ලෝගෝ/ ග්රැෆික්.
ඔයාලා හිතන් ඉන්නවට වඩා ෆයිවර් එකේ ලොකු ගේමක් ගෙනියනවා ලෙවල් 2 වල ඉඳන් ඉහල අය.
පුංචි ඉඟියක් දෙන්නම් - මෙහෙම හිතලා බලන්න robert kiyosaki කියන්නේ Best selling Auther එහෙම නැතුව Best Writing Auther නෙමෙයි.
meka pehadili ne


