Fiverr Wenasa Sepada !!!

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ

    හරියට වැඩ කරන උන්ට තැනක් ඒවි. ඔය ගාණ හොයන එක නම් ගේමක් නෑ වැඩ දන්න කෙනෙක්ට. ලෙවල් එකට වඩා වැඩ පුලුවන් එවුන්ටයි වැඩ එන්න ඕනේ. ඉන්දියන් කාරයෙක් ඉන්නවා ටොප් රේටඩ් සෙලර් උගේ ඕඩර් ප්‍රොසෙස් වෙන්නේ ෆනල් එකක් හරහා. අනිවා පොසිටිව් ෆීඩ්බැක් ලියන්නම වෙනවා කස්ටමර්ට ෆයිල් ටික ඩිලිවර් කරන්න. අනික ඌ ෆයිවර් එකෙන් පිට ඉන්ටර්ෆේස් එකක ගේම ගහන්නේ. ඒ අතින් scurvy clipart productions හොඳයි. තනිකරම ගූගල් කරපු ලෝගෝ/ ග්‍රැෆික්.

    ඔයාලා හිතන් ඉන්නවට වඩා ෆයිවර් එකේ ලොකු ගේමක් ගෙනියනවා ලෙවල් 2 වල ඉඳන් ඉහල අය.:nerd:

    පුංචි ඉඟියක් දෙන්නම් - මෙහෙම හිතලා බලන්න robert kiyosaki කියන්නේ Best selling Auther එහෙම නැතුව Best Writing Auther නෙමෙයි.

    meka pehadili ne :frown:
     

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    anatha sonnayek mage rep kapala. ethin mata pukada :lol::lol:

    YT1yzza.png
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    okata anuwa TOP Rated denawa kiyana eka nm hena boruwak.

    Mage okkoma complete ehenm. ko TOP Rated denawada. :growl:

    891ebd0b-037b-475e-56fc-aa531e1faaeb.jpg


    unta msg ekak dala balahan date ekak deela thiyanawa neda evaluate karanne mona date ekeda kiyala ethakota samahara vita level up wei ehanam , neththnam ithin hand pickup karanakan inna wei cs katha karala ahapan yako sehana ganak hoyalane matanam thawa awurudu 5k wath yanna wei eth bari wei wage :lol: ela ela