මුස්ලිම් කැතලික් උන්ට බැරිනම් ඕනෙ එකෙක් කියපුදෙන් අපිට මොකො..
ෆලෝ කරල බලපන් ඕනෙ නම් අන්ස්වර්ස් ලැබෙන්න ඉඩ තියෙනව.. අපි කියන්නෙ නෑනෙ උන් බොරු කියනව කියල. මන්ද මම නම් කියල නෑ. විශේශයෙන් මුස්ලිම් ආගමට ගරහන්න එපා අපේ එක හරියට කරගෙන ඉදපල්ල කියල වලි දාගත්ත එකෙක් මම. උන්ගෙ එකත් හරි ඇති. අපිට වැඩක් නෑ බන්..
උබලගෙ වගේ අපේ බුද්ධියේ ප්‍රශ්නයක් නෑ බන්.. කැමති ඒකාට කැමති එකක් උගේ පාඩුඒ කරගෙන යන්න ඉඩ දෙන්න කියල තමා අපේ ඔලුව නම් හැදිල තියෙන්නෙ.. උබලත් මොන්ටිසෝර් වත් ගියානම් ඒක ඉගෙන ගන්න තිබ්බ..![]()
me tika aththa mu ehema thamyi
ෆලෝ කරල බලපන් ඕනෙ නම් අන්ස්වර්ස් ලැබෙන්න ඉඩ තියෙනව.. අපි කියන්නෙ නෑනෙ උන් බොරු කියනව කියල. මන්ද මම නම් කියල නෑ. විශේශයෙන් මුස්ලිම් ආගමට ගරහන්න එපා අපේ එක හරියට කරගෙන ඉදපල්ල කියල වලි දාගත්ත එකෙක් මම. උන්ගෙ එකත් හරි ඇති. අපිට වැඩක් නෑ බන්..

මිනිහ මැව්වේ මැට්ටෙන් හදලා පිඹලා ගෑනි මැව්වේ ඉල ඇටෙන් කියල අපි නං දන්නවා හූ හූ විද්‍යාව තාම බඩගානවා කෝ උඹලගේ හොයගැනීම් එක වෙලාවකට එකක් කියනවා අනික් වෙලාවට තව එකක් කියනවා මොන විහිලුවක්ද මේ කියල උනුත් ඔය වගේම LOL කියනවා
ඕවට ඉතින් මොකෝ කරන්නේ අපි