Epic Technology Group

mitchelryan

Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    මේ company එක ගැන දන්න කව්ද ඉන්නේ ?
    Company එක හොදද ? Working environment, culture, salaries, bonus තියෙනවනද
    වැඩ කරන්න හොද තැනක්ද ?
    පොඩ්ඩක් විස්තරයක් දෙන්නකෝ හොද නරක ගැන
    Vacancies දාලා තිබ්බා
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මේ company එක ගැන දන්න කව්ද ඉන්නේ ?
    Company එක හොදද ? Working environment, culture, salaries, bonus තියෙනවනද
    වැඩ කරන්න හොද තැනක්ද ?
    පොඩ්ඩක් විස්තරයක් දෙන්නකෝ හොද නරක ගැන
    Vacancies දාලා තිබ්බා

    Oya wistara okkoma mama danne na.
    Habai tikak amuthu place ekak. hamoma nika over dressed scene eke thama inne...