මං ඇක්වා එකක් හරි ඇක්සියෝ එකක් හරි ගන්න හිටියේ මේ දෙසෙම්බර් වල එත් බජට් එකෙන් ගණන් වැඩි කරානේ.45-55 අතර දැන් ගන්න හොද වහන මොනාද? නැත්නම් ෆිනැස් එකක් දාලා chr 1.2 එකක් ගන්න එකද හොද?
den genalal tiyana wahna walata tax add wen nethi hinda tawama pahu giya ganun walta ganna puluwan.
hodata bala la ganna... Sale karana aya innawa..

Allion ekak ganin
chr 1.2 eka bahi ban petrol hinda...
api jeewitha kaalema ekama wahane padinne na ne ban..
defa wikunanna wenawane..
2nd hand mkt eka balapan..
axio ekak ma ganin.. aqua 1th awulak naa ne..
vehicle mkt eka nan completely manupulate wela tiyenne mehe nan
Axio aluth price ekta watinne ne..... Chr eka 70k wei.. Mokada chr eka gannwnm gt versio eka gnda one body kit nathi ewa tikak adui wage gt eke....lease dala vahana gnda epa bn
dn axio 2014 x gradeuth 55n uda yanawa neda bn. e ganan walata watinne nane. gt version eka ganan wadida? leasing ekakta yanne nathuwa athe tiyena ganata ganna hoda ekak nane bn?
me price range ekata yom kiye ekak gathakida?
2010/2011 ganna puluwan
2011 ekak kiyakata wage ganna puluwan weida?
මං ඇක්වා එකක් හරි ඇක්සියෝ එකක් හරි ගන්න හිටියේ මේ දෙසෙම්බර් වල එත් බජට් එකෙන් ගණන් වැඩි කරානේ.45-55 අතර දැන් ගන්න හොද වහන මොනාද? නැත්නම් ෆිනැස් එකක් දාලා chr 1.2 එකක් ගන්න එකද හොද?
ikman eke balapan idea ekak ganna. 50-53 wage thamai.
https://ikman.lk/en/ad/toyota-allion-260-2012-for-sale-colombo-60
https://ikman.lk/en/ad/toyota-allion-260-2010-for-sale-colombo-436
https://ikman.lk/en/ad/toyota-allion-g-grade-2011-for-sale-colombo-1
https://ikman.lk/en/ad/toyota-allion-260-2011-for-sale-gampaha-96
tikak iwasala CH-R ekak ma ganin 65-70