ලංකාවේ කපල් නොදැනුවත්වම අරාබියට විකිණෙන

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ලංකාවේ කපල් නොදැනුවත්වම අරාබියට විකිණෙන

    ‘‘ලස්සන කපල් දාන්නෙ ඒ කාමරේට – ‘‘ ලංකාවේ කපල් නොදැනුවත්වම අරාබියට විකිණෙන හැටි.


    59a9d33b7065258c235e57883def5019d0054795.png






    මේ කියන්න යන කතාව එ් තරම් සුන්දර කතාවක්නම් නෙමෙයි. බොහෝ පෙම්වතුන් පෙම්වතියන්, අනියම් සබඳතා පවත්වන පුද්ගලයන් මේ වෙද්දි ලංකාව පුරාම ගමක් නගරයක් ගානේ ඉදිවෙලා තියෙන ලැඟුම් හල් මෙන්ම ඉතා අඩු මුදලක සිට වුවද ගන්න පුළුවන් කාමර නිසා තමන්ගෙ වටිනා ජීවිතයට බොහෝ අමිහිරි අත්දැකීම් එකතු කරගන්නවා.මේ දේවල් පිටිපස්සෙ ඉඳගෙන බොහෝ දෙනා තමන්ගෙ අතමිට සරුකරගන්නෙත් බොහොම සූක්ෂම විදියට.

    මේකත් කොළඹ නගර සීමාවේ තියෙන කුඩා ළැගුම්හලක්.කාමර හතකින් සමන්විත මේ ලැඟුම්හලේ කාමර බොහොම අඩුමිලට ගන්න පුළුවන් වීම සහ නාගරික පරිසරය මැද පිහිටා තිබෙන නිසා නොදන්නා පුද්ගලයන්ගෙන් නිරන්තරයෙන්ම මේ කාමර පිරී පවතිනවා. කොළඹින් මෙන්ම කොළඹින් පිටස්තර පුද්ගලයින්ගෙන්ද මේ කාමර පිරී යන්නේ රැයක් දවාලක් නොමැතිවයි.

    එසේම අරාබි භාෂාවට නෑකම් කියන මේ පුද්ගලයාගේ රහස් කාමරයක නිරන්තරයෙන්ම කිහිපදෙනෙකු ගැවසෙනවා. ඔවුන් කරන්නේ මොනවාද..? මොහු ගැන තොරතුරු සොයන අතරතුරේ මොහුට දුරකතන ඇමතුමක් ලැබෙනවා. ඉන් අනතුරු මේ සිදුවීම සිදුවන්නේ වෙනස්ම විදියකට‍

    ‘‘ෂරි ෂරි අද ෂෝ දෙකක් රෑට අප්ලෝඩ් කරනවා.“
    සල්ලි දැම්මද..?
    ඕ කේ..

    කතාව අවසන් විය.හිමිකරුගේ මේ භාෂාව දැන් අපට හුරුය. සතියකට දෙතුන් වතාවක් එම ස්ථානයට ගිය ඔහු අප සමග ඉතාමත් මිත්‍රවිය. අප මේ පිළිබඳව ඔහුගෙන් හිමින් සීරුවේ විමසුවේ සිදුවන ඇත්ත කතාව හරිහැටි දැනගැනීමටය. මේ ව්‍යාපාරයේ හිමිකරුට අපි අස්වර් යැයි කියමු.

    අස්වර් ඇත්ත කියපං..

    මාත්තියලට බොරු මොකටද..? මාත්තයලට පෙන්නන්නම්.

    අස්වර් අපව රහස් කාමරයට රැගෙන ගියේය.

    මාත්තයා අද කාමර 7 ම පිරිලා. මේකෙන් හය වෙනි කාමරෙ අපි තියාගෙන ඉන්නෙ වීඩියෝ වලට.අරාබියෙන් ගෙනාපු පුංචි කැමරා එකක් තියෙන්නෙ. බිත්තියට තියලා හයි කරලා. අපි හොයන විදියෙු දෙන්නෙක් ආපු ගමන් අපි දෙන්නෙ හය වෙනි කාමරේ. මේ සේරම වැඩ හරි රහස්.කිසිම දෙයක් ලංකාවට අදාල නෑ මාත්තයා.

    ඒ කිවුවෙ..

    මේ වීඩියෝ රෙකෝඩ් අපි ගන්නවා තමයි. ලස්සන කපල් ආවම අපි පොඩි වීඩියෝ එකක් දා ගන්නවා. ඒවා අපි කොළඹ මාකට් වලට දාන්නෙ නෑ. ඉල්ලන අයට දෙන්නතේ නෑ. ඇහුවට කියන්නෙත් නෑ. කාටවත් පෙන්නන්නෙත් නෑ.

    ඒ කිවුවෙ…

    අපි මේවා ගන්නෙ වෙනමම වැඩකට..

    දැන් අස්වර්ගෙ ළඟ මේ වගේ හයවෙනි කාමරේ වීඩියෝ කීයක් විතර තියෙනවද..?

    දැන් මාත්තයා වීඩියෝ 100 ක් විතර මේ බලන්න.

    තරුණ,ලාබාල ජෝඩු මෙන්ම කාර්යාල සේවයේ නිරත තරුණියන්ද අනියම් සබඳතාවල නියලෙන වීඩියෝ පට අස්වර්ගේ ලඟ දිගහැරෙයි.

    හොඳයි නේද..? සල්ලි තමා මාත්තයා.. ඔය තමා සල්ලි.

    එ් කොහොමද ලංකාවේ මාර්කට් එකේ නැත්තම්…?

    අරාබියෙ එංගලන්තයේ අපේ කස්ටර්මලා ඉන්නවා. දැන් ඉතිං ඉන්ටර්නෙට් දියුණුයිනෙ. ස්කයිප්,ෆේස්බුක්,වට්ස්ඇප් තියෙනවා. මොනවද කරන්න බැරි. අපේ අය එහේ ඉඳන් ඩොලර් 40-50 දීලා කස්ටර්මලා හදා ගන්නවා. දැන් එහෙම කස්ටර්මලා 100 විතර ඉන්නවා. එයාලා හරි ආසාවෙන් මෙහේ සීන් බලනවා. සමහරු කතා කරලා කියනවා එයාලා වැඩිපුර සල්ලි දෙන්නම් මේ වගේ අයගේ ෂෝ එකක් පෙන්නන්න කියලා. අර ඉස්සෙල්ලා කතා කලේ.

    එතකොට මාත්තයා එයාට ගැලපෙන විදියෙ නෝනා කෙනෙක් අපි හයේ කාමරේට දානවා. එයා කැමතා කළු කෙට්ටු කෙනෙක්ටනම් එහෙම, සුදු මහත කෙනෙක්නම් එහෙම, එතකොට සිංහල,දෙමළ,මුස්ලිම් නම් ඒ විදියට එයාගෙ කැමැත්ත අනුව දෙනවා. එයාලගෙ කැමැත්ත අපි ඉක්මනින්ම ලබා දෙන හින්දා අපේ කස්ටර්මලා අපිට කට්ටිය හදලා දෙනවා. ඒ රටවල අඩු වයස්වල අයත් ගොඩක් අපිත් එක්ක ඉන්නවා.

    මාත්තයා මේ ෂෝ බලන්නෙ පිටරට ඉන්න අරාබි මහත්තුරු, සුදු මහත්තුරු නෝනලා. ඒ නිසා හයේ කාමරේට කවදාවත් හානියක් වෙන්නෙ නෑනෙ. ඇයි මාත්තයා මේවා ලංකාවෙ කවුරුවත් බලන්නෙ නෑනෙ.

    මේ දේවල් හෙලිකර ගත වූයේ කෙටි කලකි.අස්වර්ගේ රහසිගත ජාවාරමේ කරුණු එකින් එක අනාවරණය වන්නට විය. දැන් හයේ කාමරයේ දර්ශනය අවසන්ය. අස්වර් නීතිය හමුවේය.නමුත් මේ රට පුරා තවත් හයේ කාමර තිබිය හැක. දෙස් විදෙස් වෙළඳපොල තුල කාමය විකුණන්නට බොහෝ උගුල් අටවා තිබිය හැක.අද ඔවුන්ට සිදු වූ දේ හෙට ඔබට, ඔබේ ඥාතියෙකුට,මිතුරෙකුට සිදුවිය හැක.

    http://supirigossip.com/archives/10627


    Other Threads


    ඔබ කියවිය යුතු බෞද්ධ කතා


    අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
    මෛත්‍රී බුදුන් පහල වීම
    ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
    කළුතර පූජනීය බෝධීන් වහන්සේ
    චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
    සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
    අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා


    නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න

    බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
    සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
    වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
    සෙම්ප්‍රතිෂ්‍යාව
    නිදා ගැනීම වැදගත්ද?
    හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
    ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
    පිලිකා පිලිබඳව නවතම තොරතුරු
    ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
    AC හීතල සමඟ එන ලෙඩ
    ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන
    දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම

    අඹ කනවානම් මේකත් දැනගන්න.

    18+++

    Things You Should Know About Sex 18+
    හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
    How to get a Baby Boy or Girl
    Pubic Hair 21+++(යූනික රෝම)
    ස්වයංවින්දන‍‍යෙන් මිදීමට මග
    ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
    මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
    ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
    නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
    ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
    කොටු පනින බිරින්දෑවරු
    ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග
    ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
    නිරුවතින් වැඩ කරන කොම්පැණිය
    ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම
    නයි කයිද රෝස් පාන් කිව්වලු
    ගණිකාවක් එක්ක ලැග්ගොත්



    අනතුර අතලග

    කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක
    නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
    ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
    තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
    ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස්‌ සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
    මීගමු වෙරළේ කප්පම් කාරයෝ
    First Time Naked
    රසයි කුකුළු මස් වසයි කතාබස්
    විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
    මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
    වෙරළේ ආදරේ මධුසමය වාහනේ
    නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
    මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
    Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
    Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
    පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
    කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ
    අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය
    ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
    මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත
    පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න

    යනකොට දඹදිව දැන ගමු මේ බව
    ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš
    කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ
    ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ
    මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?
    අවමගුල් අගෝස්තුව ද?


    නියම මිනිහෙක් වෙන්න බලන්න


    ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !
    ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
    බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
    නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
    කෝටිපතියාගේ ජීවිත කතාව
    Whats app Lokka-Jan Koum


    පට්ට පටපට

    ගෑණු
    පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
    මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
    ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
    ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
    පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
    මගුල් කාර් ටෝක්ස්
    kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?
    Amazing!!Cute puppy Born Now
    Patta Couple Dance
    Best magic Must watch
    America’s Got Talent 2017 Magicians



    Other threads



    Natasha Belle Images collection 1 2

    Colombo Stock Exchange (Daily Update)
    Post your EBAY FEEDBACK Ratings Here
    සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
    Best & Trust Online Shopping Sites-chatting thread
    Malaysia Flight MH370 Missing-Web sites Gossips
    Lasith Malinga -Slinger Malinga
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    බොරු කතා. ලංකාවෙ උන් උකනව බලන්න කැමති ලංකාවෙ උන්ම තමයි.

    අන්වර්ල තව ඉන්නව වගේ..
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක මාතියා මේ වීඩියෝ ස්වර්ගේ තමා යවනවා අපිලගේ නබියට බලන්න.. අල්ල හුකබාර් :cool: