Toyota Prado 2017 හෙල්ප්

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Toyota Prado 2017

    මචන්ලා මට මේ වාහානය ගැන පොඩ්ඩක් දැන ගන්න ඔනෙ..මෙකෙ වාසි ආවාසි.

    මේවයි maintain cost එක එහෙම කොහොමද ..

    අලුත්ම එකක් ගන්නවානම් කීයක් විතර වෙයිද ?
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    12 500 000 කින් වැඩි උනා බජට් එකෙන් ටැක්ස් එක්ක
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    “ මිනිස්සු ඉන්නෙ ප්‍රශ්ණ ගොඩක හිරවෙලා බන්. උන්ට ඕන තාවකාලිකව හරි ඒකෙන් අයින් වෙන්න පොඩි ආතල් එකක් “
    උබ ඕක ඇත්තටම ගන්නව නම් මචන් එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාලා වාසි අවාසි අහන්නෙ නෑ. මොකද ප්‍රඩෝ එකක් ගන්න එකෙක් මේන්ටේනින් කොස්ට් එකක් අහනවා කියන්නේ පට්ටම ජෝක්ස් එකක්:D:D.
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    “ මිනිස්සු ඉන්නෙ ප්‍රශ්ණ ගොඩක හිරවෙලා බන්. උන්ට ඕන තාවකාලිකව හරි ඒකෙන් අයින් වෙන්න පොඩි ආතල් එකක් “
    උබ ඕක ඇත්තටම ගන්නව නම් මචන් එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාලා වාසි අවාසි අහන්නෙ නෑ. මොකද ප්‍රඩෝ එකක් ගන්න එකෙක් මේන්ටේනින් කොස්ට් එකක් අහනවා කියන්නේ පට්ටම ජෝක්ස් එකක්:D:D.

    Danne nathi nisane bn ahanne...
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    “ මිනිස්සු ඉන්නෙ ප්‍රශ්ණ ගොඩක හිරවෙලා බන්. උන්ට ඕන තාවකාලිකව හරි ඒකෙන් අයින් වෙන්න පොඩි ආතල් එකක් “
    උබ ඕක ඇත්තටම ගන්නව නම් මචන් එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාලා වාසි අවාසි අහන්නෙ නෑ. මොකද ප්‍රඩෝ එකක් ගන්න එකෙක් මේන්ටේනින් කොස්ට් එකක් අහනවා කියන්නේ පට්ටම ජෝක්ස් එකක්:D:D.

    diskiyauuu :yes: