Toyota Prado 2017
මචන්ලා මට මේ වාහානය ගැන පොඩ්ඩක් දැන ගන්න ඔනෙ..මෙකෙ වාසි ආවාසි.
මේවයි maintain cost එක එහෙම කොහොමද ..
අලුත්ම එකක් ගන්නවානම් කීයක් විතර වෙයිද ?