කැ_ සීන් එක කියන්නෙ අඩේ මේකට රෙප් කපල කියපන්කෝ.( අල්ල කියල )
මේකෙ මොකෙක්ටහරි හිතරිදෙන සීන් එකක් තියේද..![]()
Mage kapala All Huka bar kiyala...
හීනියට ආතල් ගන්න එවුන්....

කැ_ සීන් එක කියන්නෙ අඩේ මේකට රෙප් කපල කියපන්කෝ.( අල්ල කියල )
මේකෙ මොකෙක්ටහරි හිතරිදෙන සීන් එකක් තියේද..![]()

ආර්ථික, සමාජීය, දේශපාලනික (හා අධ්‍යාපනික) වශයෙන් දියුණු වෙනකොට ආගම කෙරෙහි විශ්වාසය අඩු වෙනවද නැත්නම් ආගම කෙරෙහි විශ්වාසය අඩු වෙනකොට ආර්ථික, සමාජීය, දේශපාලනික වශයෙන් දියුණු වෙනවද![]()

හීනියට ආතල් ගන්න එවුන්....![]()
සිඟාලෝවාද සූත්‍රයේ හැටියට සමාජීය දියුණුව ඇතිවෙන්නෙ යුතුකම් හා වගකීම් ඉටු කිරීමෙනි. උදා:-ගුරුවරුන්ට සලකීම, දෙමාපියන්ට සැලකීම , ඤාති සංග්‍රහය වගේ දේවලුත් ඒවට බලපානවා. බටහිර ආර්ථික විද්‍යාවෙන් මේක පිලිගන්නවද කියන එක තමයි ප්‍රස්ණෙ?![]()
Mage kapala All Huka bar kiyala...
හීනියට ආතල් ගන්න එවුන්....![]()

dan itihin meke budda ta, jesuta, alah ta puka dena unge post thama balanna one
Engrish ba brosbadagini kiyalada ahuwe
![]()

mama baluwe thoth atheist nam, beer dekak genalla bona gaman munge comment kiyawala athal ekak ganna 

ජොනී බට්ට;22489276 said:ane ukapankomama baluwe thoth atheist nam, beer dekak genalla bona gaman munge comment kiyawala athal ekak ganna
![]()
dan itihin meke budda ta, jesuta, alah ta puka dena unge post thama balanna one
ගොනා හැරෙනකොට දැනගන්න ඕනේ පොල්පැලේ කන්න යන්නේ කියලා
කාටද ගොනා කිවුවේ අපේ සකුදාගාමී උත්තමයට ද

සිඟාලෝවාද සූත්‍රයේ හැටියට සමාජීය දියුණුව ඇතිවෙන්නෙ යුතුකම් හා වගකීම් ඉටු කිරීමෙනි. උදා:-ගුරුවරුන්ට සලකීම, දෙමාපියන්ට සැලකීම , ඤාති සංග්‍රහය වගේ දේවලුත් ඒවට බලපානවා. බටහිර ආර්ථික විද්‍යාවෙන් මේක පිලිගන්නවද කියන එක තමයි ප්‍රස්ණෙ?![]()
සැලකීම කියන්නෙ මොනව කරනවටද? සල්ලි දෙන එකද?

තියෙන අවුල කියන්නද ? චිනත්නය තමා අවුල. අපි අද දියුණුව කියන්නෙ බටහිර ක්‍රමේට ලබාගන්න ආර්ථික තාක්ශණික දියුණුවට. අපේ ගාව තියෙන්නෙ බටහිර චින්තනය නෙමේ සිංහල-බෞද්ධ චින්තනය. මේ දෙක එකට පෑහෙන්නෑ. ඉතිං අපිට බටහිර ක්‍රමේට දියුණු වෙන්නවත්, බටහිර විද්‍යාවෙ ප්‍රවාද නිර්මාණය කරන්නවත් බෑ. අපිට දියුණු වෙන්න බැරිත්, අපේ රටින් හරි හමං ප්‍රවාදයක් නිර්මාණය කරන්න පුලුවන් විද්‍යාඥයො බිහිවෙන්නෙත් නැත්තෙ ඒකයි.
අපි කරන්නෙ අපේ චින්තනයට ආගන්තුක බටහිර දැනුම කටපාඩම් කරල, ඒ දැනුමේ කෝනයෙන් ලෝකය තේරුම් ගන්න හදන එක. එහෙම තේරුම් ගන්න බෑ. අපිට ඕනෙ අපේ ක්‍රමයක්, අපේ දැනුමක්, අපේ දියුණුවක්.