ලංකාවට තවත් කීර්තියක්...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කැ_ සීන් එක කියන්නෙ අඩේ මේකට රෙප් කපල කියපන්කෝ.( අල්ල කියල )
    මේකෙ මොකෙක්ටහරි හිතරිදෙන සීන් එකක් තියේද..
    :D:D:cool::cool:

    Mage kapala All Huka bar kiyala...
    හීනියට ආතල් ගන්න එවුන්.... :P
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ආර්ථික, සමාජීය, දේශපාලනික (හා අධ්‍යාපනික) වශයෙන් දියුණු වෙනකොට ආගම කෙරෙහි විශ්වාසය අඩු වෙනවද නැත්නම් ආගම කෙරෙහි විශ්වාසය අඩු වෙනකොට ආර්ථික, සමාජීය, දේශපාලනික වශයෙන් දියුණු වෙනවද :confused:
    :cool::cool::cool:
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ආර්ථික, සමාජීය, දේශපාලනික (හා අධ්‍යාපනික) වශයෙන් දියුණු වෙනකොට ආගම කෙරෙහි විශ්වාසය අඩු වෙනවද නැත්නම් ආගම කෙරෙහි විශ්වාසය අඩු වෙනකොට ආර්ථික, සමාජීය, දේශපාලනික වශයෙන් දියුණු වෙනවද :confused:


    :yes:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ආර්ථික, සමාජීය, දේශපාලනික (හා අධ්‍යාපනික) වශයෙන් දියුණු වෙනකොට ආගම කෙරෙහි විශ්වාසය අඩු වෙනවද නැත්නම් ආගම කෙරෙහි විශ්වාසය අඩු වෙනකොට ආර්ථික, සමාජීය, දේශපාලනික වශයෙන් දියුණු වෙනවද :confused:

    ආර්ථික, සමාජීය, දේශපාලනික හා අධ්‍යාපනික වශයෙන් දියුණු වෙනකොට ආගම් හා ඒමත ගොඩනැගිලා තියෙන මිත්‍යා වලින් මිනිස්සු ඉවත් වෙනවා.

    ආර්ථික, සමාජීය වශයෙන් අසරණ උනහම මිනිස්සු ආගමක හෝ වෙනත් විශ්වාස වල පිහිට පතන්න වැඩියෙන් පෙලෙබෙනවා.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Mage kapala All Huka bar kiyala...
    හීනියට ආතල් ගන්න එවුන්.... :P

    මගේ සේරම රතු අවුලක් නෑ අන්තවාදීන් එක්ක කටයුතු කරන්න අමාරුයි . කොන්ද පණ නෑ බන් රෙප් කපනවන්ම් නම දාලා කපන්න . මම නම් මගේ නම දාලා රෙෆ් කපන්නේ කුණුහරප දාන ඒවාට
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,590
    113
    සිඟාලෝවාද සූත්‍රයේ හැටියට සමාජීය දියුණුව ඇතිවෙන්නෙ යුතුකම් හා වගකීම් ඉටු කිරීමෙනි. උදා:-ගුරුවරුන්ට සලකීම, දෙමාපියන්ට සැලකීම , ඤාති සංග්‍රහය වගේ දේවලුත් ඒවට බලපානවා. බටහිර ආර්ථික විද්‍යාවෙන් මේක පිලිගන්නවද කියන එක තමයි ප්‍රස්ණෙ?:confused:

    උඹ පටලවගෙන නේ තියෙන්නේ පුතී. මව් පියන්ට කළයුතු යුතුකම්, ගුරුවරුන්ට කළයුතු යතුකම් ආදිය ආර්තික විද්‍යාවට අදාල නෑනේ. ඒවා උසස් මනුශ්‍ය ධර්ම. ආර්ථිික වශයෙන් දියුණු වෙන්න අනුගමනය කළයුතු කරුණු බුද්ධ දේශනාවල වෙනම පැහැදිලිව තියෙනවනේ.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ජොනී බට්ට;22489276 said:
    ane ukapanko :rofl::rofl: mama baluwe thoth atheist nam, beer dekak genalla bona gaman munge comment kiyawala athal ekak ganna :yes::rofl::rofl::rofl:

    me dawas wala bisy bros. wadiya enne na. hawasata hawasata enawa boss. mama dan yanawa brothers
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගොනා හැරෙනකොට දැනගන්න ඕනේ පොල්පැලේ කන්න යන්නේ කියලා :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    dan itihin meke budda ta, jesuta, alah ta puka dena unge post thama balanna one


    මේකේ වැඩිපුරම ඉන්නේ නිරාගමික අය...
    ඒවා ගොඩාක් බලාගත්තැකි
    අකුරු රවුම් අය බහුතරය නිරාගමිකයිලු..
    එළකිරි ස්ටැට්ස් වල තිබ්බේ
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ගොනා හැරෙනකොට දැනගන්න ඕනේ පොල්පැලේ කන්න යන්නේ කියලා :lol:

    කාටද ගොනා කිවුවේ අපේ සකුදාගාමී උත්තමයට ද
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කාටද ගොනා කිවුවේ අපේ සකුදාගාමී උත්තමයට ද


    එක එක රූප වලින් එළිදකිනවා..
    එක එක විදියට තණ කාලා පෙන්නනවා...
    අපි තේරුම් ගන්න ඕනේ
    :yes:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    more than 50 % of Americans believe in god and creationism
    and yet they are the richest country in the planet
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිඟාලෝවාද සූත්‍රයේ හැටියට සමාජීය දියුණුව ඇතිවෙන්නෙ යුතුකම් හා වගකීම් ඉටු කිරීමෙනි. උදා:-ගුරුවරුන්ට සලකීම, දෙමාපියන්ට සැලකීම , ඤාති සංග්‍රහය වගේ දේවලුත් ඒවට බලපානවා. බටහිර ආර්ථික විද්‍යාවෙන් මේක පිලිගන්නවද කියන එක තමයි ප්‍රස්ණෙ?:confused:

    සැලකීම කියන්නෙ මොනව කරනවටද? සල්ලි දෙන එකද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    තියෙන අවුල කියන්නද ? චිනත්නය තමා අවුල. අපි අද දියුණුව කියන්නෙ බටහිර ක්‍රමේට ලබාගන්න ආර්ථික තාක්ශණික දියුණුවට. අපේ ගාව තියෙන්නෙ බටහිර චින්තනය නෙමේ සිංහල-බෞද්ධ චින්තනය. මේ දෙක එකට පෑහෙන්නෑ. ඉතිං අපිට බටහිර ක්‍රමේට දියුණු වෙන්නවත්, බටහිර විද්‍යාවෙ ප්‍රවාද නිර්මාණය කරන්නවත් බෑ. අපිට දියුණු වෙන්න බැරිත්, අපේ රටින් හරි හමං ප්‍රවාදයක් නිර්මාණය කරන්න පුලුවන් විද්‍යාඥයො බිහිවෙන්නෙත් නැත්තෙ ඒකයි.

    අපි කරන්නෙ අපේ චින්තනයට ආගන්තුක බටහිර දැනුම කටපාඩම් කරල, ඒ දැනුමේ කෝනයෙන් ලෝකය තේරුම් ගන්න හදන එක. එහෙම තේරුම් ගන්න බෑ. අපිට ඕනෙ අපේ ක්‍රමයක්, අපේ දැනුමක්, අපේ දියුණුවක්.


    තව දෙයක් කියන්නද?
    අපි දුප්පත් කියලා රේට් කරන්නේ ඈතින් ගෙනාපු චින්ත්නේක විදියට බර දාලා...
    ඒ චින්තනේ පොස් විදියට බාරගත්තු කලු හම ඇති මෙහෙ ඒකා උදේ ඉඳන් හවස් වෙනකම් සමාජෙට බැන බැන ඉන්නවා..
    උන් වැඩියි දැන් රටේ...
    (හැබැයි කන්න බොන්න බඩගින්න තියෙන නිසා එහේ වහල්ලුන්ට හදපු පාන්වාටියෙන් දිවි ගෙවනවා.. පොස් වෙන්න පාන් කුඩු දාලා හදපු ගල්බනිස් කනවා...
    කමක් නෑ සුපිරි චින්තනේ තියෙනවනේ.. තව මොනාද... :rofl: