මේක දැක්කහම මට මතක් උනේ ඔය වගේ වැඩක් මටත් උනා දවසක්.මම එතකොට පහ වසරේ..මම ටීචර් කෙනෙක්ගේ බෑග් එකක් ඩෙස්ක් එකෙන් බිමට වැටෙන්න යන නිසා ඒක පොඩ්ඩක් එහාට කරා.ඒ බැ@@ ඒක දැකලා කිව්වා මම ඒ ගෑණිගේ බෑග් එකෙන් සල්ලි හොරකම් කරන්න හැදුවා කියලා.ලොකු සීන් එකක් උනේ නැති උනාට මට එදා පට්ට ලැජ්ජාවක් හිතුනා.දැන් නම් ඒකි මැරිලත් ඇති.නාකි @@@.ටීචර් කෙනෙක් නෙමෙයිනම් ඕකිට කරන දේ මම දනී.ඊට පස්සේ ඉදන් කිසිම එකෙක්ට ඒ වගේ ඉල්ලන් පුකේ මාමයිට් ගාගන්න උදව් කරන්නේ නැහැ.ලංකාවේ කිසිම එකෙක්ට පාරේ වැටිලා හිටියත් උදව්වක් කරන්න හිතෙන්නෙත් නැහැ.මට කරන්න දෙයක් නැහැ අර බැ@@ මට කරපු ඒ ලැජ්ජාව මට මැරෙනකන් අමතක කරන්න බැහැ..





ee kale oya wage bully scene ekak unoth karanne, iscole noya inna hadanawa, katha karanna yanawa ewane.