meka dakkahama mata mathak une

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    23473092_1799774803374250_7581506588217071803_n.png

    PVBIhOH.jpg

    මේක දැක්කහම මට මතක් උනේ ඔය වගේ වැඩක් මටත් උනා දවසක්.මම එතකොට පහ වසරේ..මම ටීචර් කෙනෙක්ගේ බෑග් එකක් ඩෙස්ක් එකෙන් බිමට වැටෙන්න යන නිසා ඒක පොඩ්ඩක් එහාට කරා.ඒ බැ@@ ඒක දැකලා කිව්වා මම ඒ ගෑණිගේ බෑග් එකෙන් සල්ලි හොරකම් කරන්න හැදුවා කියලා.ලොකු සීන් එකක් උනේ නැති උනාට මට එදා පට්ට ලැජ්ජාවක් හිතුනා.දැන් නම් ඒකි මැරිලත් ඇති.නාකි @@@.ටීචර් කෙනෙක් නෙමෙයිනම් ඕකිට කරන දේ මම දනී.ඊට පස්සේ ඉදන් කිසිම එකෙක්ට ඒ වගේ ඉල්ලන් පුකේ මාමයිට් ගාගන්න උදව් කරන්නේ නැහැ.ලංකාවේ කිසිම එකෙක්ට පාරේ වැටිලා හිටියත් උදව්වක් කරන්න හිතෙන්නෙත් නැහැ.මට කරන්න දෙයක් නැහැ අර බැ@@ මට කරපු ඒ ලැජ්ජාව මට මැරෙනකන් අමතක කරන්න බැහැ..:no:
     
    • Like
    Reactions: Rhaegar Targaryen
    Oct 13, 2016
    2,675
    276
    0

    ඔහොම වේ@ ගෑණු ඉන්නවා බන්. :yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔහොම වේ@ ගෑණු ඉන්නවා බන්. :yes:

    මුන් හොද උගන්නන්න නෙමෙයි පාර අයිනේ පෙට්ටි කඩේක බිබික්කන් විකුනන්න.පර වේ@යෝ.ළමා මනස කියන එක තේරුම් ගන්න බැරුවද මුන් ළමයින්ට උගන්නන්නේ.අනික හරි ඉක්මනට මිනිස්සුන්ව judge කරනවා ලංකාවේ උන්.හොයලා බලන්නේ නැහැ මොකක්ද උනේ කියලා.මම පොඩි නිසා ඒකි එදා බේරුනේ.
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,869
    1
    12,170
    113
    අදාළ නෑ නේ

    මේක දැක්කහම මට මතක් උනේ ඔය වගේ වැඩක් මටත් උනා දවසක්.මම එතකොට පහ වසරේ..මම ටීචර් කෙනෙක්ගේ බෑග් එකක් ඩෙස්ක් එකෙන් බිමට වැටෙන්න යන නිසා ඒක පොඩ්ඩක් එහාට කරා.ඒ බැ@@ ඒක දැකලා කිව්වා මම ඒ ගෑණිගේ බෑග් එකෙන් සල්ලි හොරකම් කරන්න හැදුවා කියලා.ලොකු සීන් එකක් උනේ නැති උනාට මට එදා පට්ට ලැජ්ජාවක් හිතුනා.දැන් නම් ඒකි මැරිලත් ඇති.නාකි @@@.ටීචර් කෙනෙක් නෙමෙයිනම් ඕකිට කරන දේ මම දනී.ඊට පස්සේ ඉදන් කිසිම එකෙක්ට ඒ වගේ ඉල්ලන් පුකේ මාමයිට් ගාගන්න උදව් කරන්නේ නැහැ.ලංකාවේ කිසිම එකෙක්ට පාරේ වැටිලා හිටියත් උදව්වක් කරන්න හිතෙන්නෙත් නැහැ.මට කරන්න දෙයක් නැහැ අර බැ@@ මට කරපු ඒ ලැජ්ජාව මට මැරෙනකන් අමතක කරන්න බැහැ..:no:

    aniwaa ban oya wage patta balliyo hinda lamai keedenek nama maanasikawa watenawa kiyalada :angry::angry::angry::angry:
    okunta iskola walin gahala pannanna ona ban​
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    aniwaa ban oya wage patta balliyo hinda lamai keedenek nama maanasikawa watenawa kiyalada :angry::angry::angry::angry:
    okunta iskola walin gahala pannanna ona ban

    ඔව් බන්.වැරද්දක් නොකර වැරදිකාරයා වෙනකොට මානසිකව වැටෙනවා බන්.අනික පොඩි උන් නේ.මම දන්නවා මට ඒක උන නිසා..:(
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    aniwaa ban oya wage patta balliyo hinda lamai keedenek nama maanasikawa watenawa kiyalada :angry::angry::angry::angry:
    okunta iskola walin gahala pannanna ona ban

    mama 4-5 kaleth oya wage ekkenek hitiya , eya nam ape paule ayath ekkama tharahai.

    oya wage wada godai , eyanam maruna , dan nam dukath hitenawa
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මමත් මේ සින් එක පෙන්නද්දී දැක්කා.. ටිකක් අප්සෙට් වගේ කතාව අහද්දී
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    anith scene eka thama dan kale lamai, hithana widiya balapn, 4 wasare welath suicide karaganna therenawa :shocked: ee kale oya wage bully scene ekak unoth karanne, iscole noya inna hadanawa, katha karanna yanawa ewane.

    Dan lamai mokakhari una gaman suicide karaganna dangalanawa, podi un unath :angry: okata godakma waga kiyanne media thamai.