|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    සුභ උදෑසනක් ක්‍රීඩාලෝලි හිතවතුණි....

    :)
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :)
    අපේ කොල්ලන්ට දිනන්න ශක්තිය,ධෛර්යය,වාසනාව ලැබේවා!
    1f4aa.png
    💪
    1f4aa.png
    💪
    1f4aa.png
    💪

    23559660_333012743832863_1435429089941224604_n.jpg

    :)

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    මට විතරද හිතෙන්නෙ ලන්කාව ඉන්දියවෙදි දිනන පලවෙනි ටෙස්ට් සීරීස් එක මේක වෙයි කියලා
     
    • Like
    Reactions: RottenCOLT

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,744
    3,336
    113
    මට විතරද හිතෙන්නෙ ලන්කාව ඉන්දියවෙදි දිනන පලවෙනි ටෙස්ට් සීරීස් එක මේක වෙයි කියලා

    Match eka patan gannkota oya wage sundara hagim enawa..:)passe thama:angry:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    Match eka patan gannkota oya wage sundara hagim enawa..:)passe thama:angry:

    නෑ සිරාවට කියන්නෙ, බලපන් කවුඩ හිතුවෙ UAE වල පලවෙනි ටෙස්ට් සීරීස් එක අපි දිනයි කියලා, ද.අප්‍රිකාවට,එන්ගලන්තෙට,ඖස්ට්‍රෙලියවටත්,New Zealandtath බැරි උනා අපි දින්නා , චැම්පියන්ස් trophy එකෙදි ඉන්දියාවෙන් කයි කියලා හිතුවා,ඒත් මොකද උනෙ?අපි දින්න උඩින් :rolleyes::cool::cool::cool:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නෑ සිරාවට කියන්නෙ, බලපන් කවුඩ හිතුවෙ UAE වල පලවෙනි ටෙස්ට් සීරීස් එක අපි දිනයි කියලා, ද.අප්‍රිකාවට,එන්ගලන්තෙට,ඖස්ට්‍රෙලියවටත්,New Zealandtath බැරි උනා අපි දින්නා , චැම්පියන්ස් trophy එකෙදි ඉන්දියාවෙන් කයි කියලා හිතුවා,ඒත් මොකද උනෙ?අපි දින්න උඩින් :rolleyes::cool::cool::cool:

    jokerfan :lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    නෑ සිරාවට කියන්නෙ, බලපන් කවුඩ හිතුවෙ UAE වල පලවෙනි ටෙස්ට් සීරීස් එක අපි දිනයි කියලා, ද.අප්‍රිකාවට,එන්ගලන්තෙට,ඖස්ට්‍රෙලියවටත්,New Zealandtath බැරි උනා අපි දින්නා , චැම්පියන්ස් trophy එකෙදි ඉන්දියාවෙන් කයි කියලා හිතුවා,ඒත් මොකද උනෙ?අපි දින්න උඩින් :rolleyes::cool::cool::cool:

    අන්නේකයි :P
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,481
    3,474
    113
    සිංහලේ
    මට විතරද හිතෙන්නෙ ලන්කාව ඉන්දියවෙදි දිනන පලවෙනි ටෙස්ට් සීරීස් එක මේක වෙයි කියලා

    wihilu karanna epa yako
    podi kaale idalama danna ekek kiyala kiyannath lajjai :lol::lol::rofl::rofl:
    mokakda skule ube
    apo mama nam uba giya skuleta nam awe na :rofl:
    KJP n asela hitiya nam mona hari karaganna tibbe :rolleyes: