මොනා වෙලාද බන් ගියේ?
බිම වැටිලා බන් .. ක්රැක් වෙලත් නැහැ මුළු ඩිස්ප්ලේ එකම කොලපාට වෙලා ...
මේක හදල තේරුමක් නැහැ වගේ නේද බන්>?
කවරයක් දාලා තිබ්බේ නැද්ද?මම නම් ඔය ඇහුවමයි බිම වැටුනහම මදර් බෝර්ඩ් එක යනවා කියලා.හදාගන්න පුළුවන් නේද.හැබැයි 20ක්- 25ක් විතර යයි.ahuwenna epa
pannapu 4n ekak
කවරයක් දාලා තිබ්බේ නැද්ද?මම නම් ඔය ඇහුවමයි බිම වැටුනහම මදර් බෝර්ඩ් එක යනවා කියලා.හදාගන්න පුළුවන් නේද.හැබැයි 20ක්- 25ක් විතර යයි.
https://www.ebay.com/itm/Samsung-Ga...board-Main-Logic-Board-unlocked-/263316245781
Hambei 20-25kta magulak.
Yako 45k original Display eka S7 edge eke.

යකෝ මම කිව්වේ මදර් බෝර්ඩ් එක.display මගුලක් නෙමෙයි.ලින්ක් එකෙත් දාලා තියෙන්නේ ඒක![]()

මන් ගාව ෆෝන් එකක් තියෙනව බන් ඩිස්ප්ලේ ගියපු..
මේක කීයකට වගේ දෙන්න පුලුවන්ද?
කවරයක් දාලා තිබ්බේ නැද්ද?මම නම් ඔය ඇහුවමයි බිම වැටුනහම මදර් බෝර්ඩ් එක යනවා කියලා.හදාගන්න පුළුවන් නේද.හැබැයි 20ක්- 25ක් විතර යයි.
https://www.ebay.com/itm/Samsung-Ga...board-Main-Logic-Board-unlocked-/263316245781

රෙද්ද... මන් විකුනාන්න හදන්නේ පාර්ට්ස් වලට... මන් අහන්නේ motherboard එක කීයට්කද දෙන්න පුලුවන්ද කියල..ahuwenna epa
pannapu 4n ekak
Hambei 20-25kta magulak.
Yako 45k original Display eka S7 edge eke.

යකෝ මම කිව්වේ මදර් බෝර්ඩ් එක.display මගුලක් නෙමෙයි.ලින්ක් එකෙත් දාලා තියෙන්නේ ඒක![]()
උන් අඩුවට ඉල්ලනවද මචං.. මන චින්තන එකෙන් ඇහුව,, උන් ඉල්ලන්නේ 10කට..doctor mobiles eken ahala balapan gana keeyada kyala mn dann wdiyata un replacement karanwa
උන් අඩුවට ඉල්ලනවද මචං.. මන චින්තන එකෙන් ඇහුව,, උන් ඉල්ලන්නේ 10කට..
A. සිරියා;22499655 said:chinthanala nan kunu kolleta ban illanne
man nan ganan danne na owaye
කොහෙද බන් මේ හදිස්සියේ ඩිස්ප්ලේ එක ගියේ...මන් ගාව ෆෝන් එකක් තියෙනව බන් ඩිස්ප්ලේ ගියපු..
මේක කීයකට වගේ දෙන්න පුලුවන්ද?