S7 Edge Motherboard

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මන් ගාව ෆෝන් එකක් තියෙනව බන් ඩිස්ප්ලේ ගියපු..
    මේක කීයකට වගේ දෙන්න පුලුවන්ද?:dull::dull::dull:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මොනා වෙලාද බන් ගියේ?

    බිම වැටිලා බන් .. ක්‍රැක් වෙලත් නැහැ මුළු ඩිස්ප්ලේ එකම කොලපාට වෙලා ...
    මේක හදල තේරුමක් නැහැ වගේ නේද බන්>?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    බිම වැටිලා බන් .. ක්‍රැක් වෙලත් නැහැ මුළු ඩිස්ප්ලේ එකම කොලපාට වෙලා ...
    මේක හදල තේරුමක් නැහැ වගේ නේද බන්>?

    :shocked:කවරයක් දාලා තිබ්බේ නැද්ද?මම නම් ඔය ඇහුවමයි බිම වැටුනහම මදර් බෝර්ඩ් එක යනවා කියලා.හදාගන්න පුළුවන් නේද.හැබැයි 20ක්- 25ක් විතර යයි.

    https://www.ebay.com/itm/Samsung-Ga...board-Main-Logic-Board-unlocked-/263316245781
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    ahuwenna epa

    pannapu 4n ekak :dull:

    ඒකනේ බන්.මම වයිෆ්ට අරන් දුන්න එක දෙපාරක් බිම වැටිලත් තාම හොදට තියෙනවා.හැබැයි කවරයක් දාලා තියෙන්නේ.
     
    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    :shocked:කවරයක් දාලා තිබ්බේ නැද්ද?මම නම් ඔය ඇහුවමයි බිම වැටුනහම මදර් බෝර්ඩ් එක යනවා කියලා.හදාගන්න පුළුවන් නේද.හැබැයි 20ක්- 25ක් විතර යයි.

    https://www.ebay.com/itm/Samsung-Ga...board-Main-Logic-Board-unlocked-/263316245781

    Hambei 20-25kta magulak.

    Yako 45k original Display eka S7 edge eke.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    Hambei 20-25kta magulak.

    Yako 45k original Display eka S7 edge eke.

    යකෝ මම කිව්වේ මදර් බෝර්ඩ් එක.display මගුලක් නෙමෙයි.ලින්ක් එකෙත් දාලා තියෙන්නේ ඒක:frown:
     
    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    යකෝ මම කිව්වේ මදර් බෝර්ඩ් එක.display මගුලක් නෙමෙයි.ලින්ක් එකෙත් දාලා තියෙන්නේ ඒක:frown:

    Ah... soli soli .. :D
     
    Kim Jong-un

    Member
    Oct 2, 2017
    47
    1
    0
    මන් ගාව ෆෝන් එකක් තියෙනව බන් ඩිස්ප්ලේ ගියපු..
    මේක කීයකට වගේ දෙන්න පුලුවන්ද?:dull::dull::dull:

    doctor mobiles eken ahala balapan gana keeyada kyala mn dann wdiyata un replacement karanwa
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    s7 nemei dan s8 tiyenawane.. owa maru kara kara inne netuwa s8 ekak ganne.. kohomath thawa masa 3n alut s9 ekat enawa lol
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    :shocked:කවරයක් දාලා තිබ්බේ නැද්ද?මම නම් ඔය ඇහුවමයි බිම වැටුනහම මදර් බෝර්ඩ් එක යනවා කියලා.හදාගන්න පුළුවන් නේද.හැබැයි 20ක්- 25ක් විතර යයි.

    https://www.ebay.com/itm/Samsung-Ga...board-Main-Logic-Board-unlocked-/263316245781

    උබට ට්‍රැක්ද බන් ? කව්ද කිව්වේ motherboard එක ගියා කියල... display එක බන් ගියේ...:angry::angry: රෙද්ද... මන් විකුනාන්න හදන්නේ පාර්ට්ස් වලට... මන් අහන්නේ motherboard එක කීයට්කද දෙන්න පුලුවන්ද කියල..
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Hambei 20-25kta magulak.

    Yako 45k original Display eka S7 edge eke.

    ඔව් බන් එක තමා මන් දෙන්න හැදුවේ.. තේරුමක් නැහැ හදල...:no::no:

    යකෝ මම කිව්වේ මදර් බෝර්ඩ් එක.display මගුලක් නෙමෙයි.ලින්ක් එකෙත් දාලා තියෙන්නේ ඒක:frown:

    ඩිස්ප්ලේ එක 45ක් බන්..

    doctor mobiles eken ahala balapan gana keeyada kyala mn dann wdiyata un replacement karanwa
    උන් අඩුවට ඉල්ලනවද මචං.. මන චින්තන එකෙන් ඇහුව,, උන් ඉල්ලන්නේ 10කට..
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    A. සිරියා;22499655 said:
    chinthanala nan kunu kolleta ban illanne

    man nan ganan danne na owaye

    ඔව් බන් ..හැබැයි ඌම කිව්වා දෙන්නෙපා බන් පාඩුයි උබට කියල.. ඒ කොල්ල.. අද මගෙන් එකෙක් 15කත් ඉල්ලුව.. හැබැයි බන් මේකේ motherboard ebay යන්නේ 20න් එහා
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    මන් ගාව ෆෝන් එකක් තියෙනව බන් ඩිස්ප්ලේ ගියපු..
    මේක කීයකට වගේ දෙන්න පුලුවන්ද?:dull::dull::dull:
    කොහෙද බන් මේ හදිස්සියේ ඩිස්ප්ලේ එක ගියේ...