දික්කසාද

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    දික්කසාද වෙච්ච එවුන් ඉන්නවද? දාපල්ල උඹලගෙ අත් දැකීම්. මමත් දික්කදා වෙන්න file කලා.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,631
    527
    113
    ලන්ඩන් වත්ත
    addakeep na. habai meka gana tikak danaganna kamathi.

    salli gewanna one neda(alimony) ? eka nikan mase gane danna oneda nathnan divorce wena welawata eka para gewala danawada?
    lamai innawa nan alimony walata amatharawa child support wenama gewanna oneda?
    wife husband ta wada loku salary ekak gannawa nan hari wifeta husband ta wada wathkamak thiyenawa nan wife gewanna one neda husband ta?
    wathkama bedanakota badinna kalin husband ta thibba sabba sakalamanawama ganita pudanna oneda nathnam banda dawase idala earn karapu ewa witharada salaka balanne?
    divorce unata passe apahu salli illala nadu danna puluwanda?
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    785
    451
    63
    Homagama
    දික්කසාද නඩුවකට කොච්චර කාලයක් යනවද? කොච්චර වියදහක් යනවද?දික්කසාද වෙච්ච එවුන් දාමුද එයාලගෙ අත් දැකීම්..
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ඇයි බං දික්කසාද වුනේ. ඒතරම්ම සීරියස් කේස් එකක්ද
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    not married yet.

    Same here!:baffled:


    තොපි නාකි ඩබොල Gay marriege එකක් කරගනිල්ලාකෝ, treatment ගන්න එන හිච්චි කොල්ලෝ කුරුට්ටොන්ව බිලී බා ගන්න නවත්තලා!!! :frown::angry:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked:
    මං හිතුව බැඳල ලමයිනුත් ඉන්න වයසෙ අන්කල් කෙනෙක් කියල :shocked:

    යකෝ මට වයස තවම 28 යි. කෙල්ලට වයස 23 යි. යාලුවෙලා අවුරුදු පහමාරයි .කොහොමත් ඒකිට 26 ක් වෙනකන් මම බඳින්නේ නෑ.ගෙවල් වලිනුත් අවුලක් නෑ තව අවුරුදු 3ක් ඇද්දට. තව 3ක් වත් කුරුල්ලා වගේ ඉන්න ඕනේ හිරේ විලංගුවේ වැටෙන්න කලියෙන්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තොපි නාකි ඩබොල Gay marriege එකක් කරගනිල්ලාකෝ, treatment ගන්න එන හිච්චි කොල්ලෝ කුරුට්ටොන්ව බිලී බා ගන්න නවත්තලා!!! :frown::angry:

    මම වැඩ කරන්නේ බබාල හම්බුවෙන අම්මලා එන වාට්‍ටුවක. ඒ නිසා කොල්ලන්ට මගෙන් අකරතැබ්බ වෙන්නේ නෑ බං. :P