ලමයට අවුරුදු දෙකයි. වයිෆ් වෙන එකෙක් එක්ක ඉදල මාට්ටු වනා. ඒත් සමාව දෙන්න හිතුව ලමයට තාත්තෙක් නැති වෙන නිසා (ලමය ගැන හිතලා). මේකි මට ලොකු සයිස් එක දැම්ම. මාස 3-4 බුලුව. අන්තිමට මගෙ වරදක් බවට පත්විගෙන ගියා. පස්සෙ ලෝයර් ගාවට ගිහින් සම්පුර්ණ evidence එක්ක දුන්නා. පොර කිව්වා වන්දි දෙන්න ඕනෙ නැහ ලමයත් මට ගන්න පුලුවන් කියල. ලමය අරන් තමයි පස්ස බලන්නෙ
ලමයගෙ නඩත්තුව කොහොමත් තාත්තට තමයි දෙන්නෙ , රැකියාවක් / ආදායමක් නැති කෙනෙක් නම් අම්මට දෙනව.
Wife අනාචාරයේ හැසිරෙනවනම් , සාදාරන හේතුවක් නැතිවම Wife ගෙ උවමනාවෙන් වෙන් වෙලා ඉන්නවනම් , Husband පව්ල නඩත්තු කරන්න කැමත්තෙන් ඉන්න අවස්තාවක , Husband අදායමට වඩා වැඩියෙන් කරන ඉල්ලීම් වලට නම් අදිකරයෙන් නඩත්තු ගෙවන්න කියල නියම කරන්නෙ නෑ සාමාන්යෙන්.

