දන්නා කවුරු හරි කියමුකෝ බලන්න 500 ග්රෑම් වගේ තියෙන පලිගුවක කළු පාට ගලක වටිනාකම ??

දන්නා කවුරු හරි කියමුකෝ බලන්න 500 ග්රෑම් වගේ තියෙන පලිගුවක කළු පාට ගලක වටිනාකම ??
කළු පලිගුවක් නම් මිල අඩුයි දෝ්ෂ නැත්නම් rs:20000 හෝ ඊට වැඩියෙන්
palingu kiyanne weeduru neweyida?
B U M P

කැරට් ගානට ද බන් දෙන්නේ ඕවා