AIMS කොලේජ් BIT help!

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,986
    9,538
    113
    එක තැනක නෑ
    සිංහලු AIMS කොලේජ් එකේ තියනවා Bsc in Information Technology. ඩිග්රි එක දෙන්නේ මචන් Aldersgate Collage (www.aldersgate.edu.ph) කියන එකෙන්. පිලිපින් වල තියන්නේ. මම AIMS කතා කරාම උන් විස්තර ටික එව්වා. UGC එකෙන් Approved කියලා. ලිනක්ස් වගයකුත් එව්වා.

    මේක කරන්න හිතුවේ උන් 3 yrs experience වලට final year එක විතරක් කරලා ඩිග්රි එක දෙනවා. Rs. 320000.00 වගේ යනවා කිව්වා උනි ෆි එකයි, AIMS එකේ ගානයි අන්තිම අවුරුද්දට. ඊට අමතරව USD 200 graduation එකට.

    මට කියපන් මේ ඩිග්රි එක කරන එක හොඳයිද? උඹල දානවාද මේ ගැන? AIMS එකේ ඩිග්රි කරන උන් ඉන්නවා නම් මේ ගැන පොඩ්ඩක් කියපල්ලකෝ.​
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City

    PHILIPHINE?????????????????? :baffled::rofl:

    pissuda bn?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,986
    9,538
    113
    එක තැනක නෑ
    PHILIPHINE?????????????????? :baffled::rofl:

    pissuda bn?

    Final yr විතරක් කරන්න තියෙන නිසයි ඕක කරන්න බැලුවේ බන්. experienceවලට එහෙම කරන්න දෙන වෙන ඒවා තියෙනවද බන්? UGC Approved කියලත් කිව්වා බන්. එකයි මම ඕන මගුලක් කියල කරන්න බැලුවේ :baffled::baffled::nerd::nerd::(:(
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දැන් ඔය ඩිග්‍රී එකට එන්ටර් වෙන්නේ එxපීරියන්ස් වලින් විතරද බන්? ඇඩ්වාන්ස් ඩිප් එකක් එහෙම නැද්ද? යූ.ජී.සී කෝල් කරලා ඇහුවාද?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,986
    9,538
    113
    එක තැනක නෑ
    දැන් ඔය ඩිග්‍රී එකට එන්ටර් වෙන්නේ එxපීරියන්ස් වලින් විතරද බන්? ඇඩ්වාන්ස් ඩිප් එකක් එහෙම නැද්ද? යූ.ජී.සී කෝල් කරලා ඇහුවාද?

    මෙන්න මචන් ලින්ක් එක : http://aimscollege.lk/course_details_BScinIT.html

    Eligibility
    • CIM, CIMA, ACCA, ABE, SLIM (Part Qualified
    • Diploma in Business, Marketing, Accounts.
    • HND in Related Subjects
    • Work Experience with O/L, A/L

    UGC කෝල් කරේ නැහැ. ඊට කලින් උඹලගෙන් අහන්න බැලුවේ. මම කෝල් එකක් දීල බලන්නම්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මෙන්න මචන් ලින්ක් එක : http://aimscollege.lk/course_details_BScinIT.html

    Eligibility
    • CIM, CIMA, ACCA, ABE, SLIM (Part Qualified
    • Diploma in Business, Marketing, Accounts.
    • HND in Related Subjects
    Work Experience with O/L, A/L :shocked::shocked::shocked::shocked:

    UGC කෝල් කරේ නැහැ. ඊට කලින් උඹලගෙන් අහන්න බැලුවේ. මම කෝල් එකක් දීල බලන්නම්

    ඇයි බන් ට්‍රාන්ස්ක්‍රිප්ට් එක බැලුව ගමන් මාට්ටුනෙහ්. ඇට්ලීස්ට් ක්‍රෙඩිට් (Credit )ගාන කවර් වෙලා තියෙන ඇඩ්වාන්ස් ඩිප් එකක් ඕනා ටොප් අප් කරන්න. යූ.ජී.සී කතාකරපන් ඕන ඔට්ටුවක් ඔක උන් ඇපෲ කරනවා තියා දන්නේ වත් නැතුව ඇති
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,986
    9,538
    113
    එක තැනක නෑ
    ඇයි බන් ට්‍රාන්ස්ක්‍රිප්ට් එක බැලුව ගමන් මාට්ටුනෙහ්. ඇට්ලීස්ට් ක්‍රෙඩිට් (Credit )ගාන කවර් වෙලා තියෙන ඇඩ්වාන්ස් ඩිප් එකක් ඕනා ටොප් අප් කරන්න. යූ.ජී.සී කතාකරපන් ඕන ඔට්ටුවක් ඔක උන් ඇපෲ කරනවා තියා දන්නේ වත් නැතුව ඇති

    අම්මටසිරි එහෙමද බන් :baffled::baffled::baffled:
    එහෙනම් අවුරුදු 3/4ක් අදින්න ලෑස්ති වෙලා ඉන්න වෙයි වගේ :(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අම්මටසිරි එහෙමද බන් :baffled::baffled::baffled:
    එහෙනම් අවුරුදු 3/4ක් අදින්න ලෑස්ති වෙලා ඉන්න වෙයි වගේ :(

    නැ අවුරුදු 3ක් 4ක් අදින්නේ මොන ලබ්බටද.....

    bcs එකේ ඩිප් එක කරන්න අවුරුද්දක් යයි....ඊට පස්සේ topup degree එක කරන්න අවුරුද්දක් යයි....අවරුදු 2න් 2.5 න වගේ වැඩේ ගොඩ...

    ඔය රෑන්ක් ලබ්බවල් වලින් වැඩක් නැ..උඩට දැන්....මොකද උබට exp තියෙනවා.....

    හොර certificate එකක් හරි හදාගෙන salary එක වැඩි පොස්ට් එකකට apply කරපන්....

    සහතික පිරුණට වැඩක් නැ...pocket එක පිරෙන්නේ නැත්නම්....

    (උබ දැනට 5 years exp තියෙන නිසා මෙහෙම කිව්වේ...)

    Last edited: