How to Buy a iPhone.

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බොරු ආටෝප වලට ණය වෙන්න එපා මචං. අතේ තියන ගානට ඇන්ඩ්‍රොයිඩ් එකක් ගත්තනම් ඕනම හෑන්ඩ් ෆ්‍රී එකක් ගහන්නත් පුළුවන් ඕනම සින්දුවක් ඇප් එකක් බා ගන්නත් පුළුවන්. සරල දේවල් ඇයි බං සල්ලි දීල කොම්ප්ලෙක්ස් කර ගන්නෙ.
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63

    :yes:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    උඹ කැමති නන් ,ගෙවාගෙන යන්න පුලුවන් නන් අවුලක් නැනේහ්? තමන් ආස දේවල් ජිවත් වෙලා ඉන්න කාලේ ගත්තොත් මිසක් මැරුනම ගන්නද බන්
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බොරු ආටෝප වලට ණය වෙන්න එපා මචං. අතේ තියන ගානට ඇන්ඩ්‍රොයිඩ් එකක් ගත්තනම් ඕනම හෑන්ඩ් ෆ්‍රී එකක් ගහන්නත් පුළුවන් ඕනම සින්දුවක් ඇප් එකක් බා ගන්නත් පුළුවන්. සරල දේවල් ඇයි බං සල්ලි දීල කොම්ප්ලෙක්ස් කර ගන්නෙ.

    lol. Apple most apps are free. there is a app call documents, you can just drag and drop anything. im using as well. simple and:yes: easy.
     
    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28
    :yes: :yes: :yes:
    ණය වෙන්නේ නැතුව ගන්න පුළුවන් නම් තමයි හොඳ. :)
    මූලික අවශ්‍යතාවයකට වුනත් ණය වෙනවා කියන්නේ මහ ලෙඩක්. :dull:

    :yes:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan katiya kiyala thiyena kathawa atha naya wena eka gana eth oya + models wala camera eka nam patta. Ubata puluwan nam thawa tikak sali ekathu karala eka para gewalama ganin. christmas walata ehema phone eka adu wei. :) phone eka hari thanakin balala gathoth ithin awrudu ganak hariyta pawichi karana thama thiyene :D
     
    thats true machan;)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මහන වෙයන්

    Screen-_Shot-2017-11-09-at-8.12.38-_PM-1.png