බොරු ආටෝප වලට ණය වෙන්න එපා මචං. අතේ තියන ගානට ඇන්ඩ්රොයිඩ් එකක් ගත්තනම් ඕනම හෑන්ඩ් ෆ්රී එකක් ගහන්නත් පුළුවන් ඕනම සින්දුවක් ඇප් එකක් බා ගන්නත් පුළුවන්. සරල දේවල් ඇයි බං සල්ලි දීල කොම්ප්ලෙක්ස් කර ගන්නෙ.

බොරු ආටෝප වලට ණය වෙන්න එපා මචං. අතේ තියන ගානට ඇන්ඩ්රොයිඩ් එකක් ගත්තනම් ඕනම හෑන්ඩ් ෆ්රී එකක් ගහන්නත් පුළුවන් ඕනම සින්දුවක් ඇප් එකක් බා ගන්නත් පුළුවන්. සරල දේවල් ඇයි බං සල්ලි දීල කොම්ප්ලෙක්ස් කර ගන්නෙ.
easy.![]()
![]()
ණය වෙන්නේ නැතුව ගන්න පුළුවන් නම් තමයි හොඳ.
මූලික අවශ්යතාවයකට වුනත් ණය වෙනවා කියන්නේ මහ ලෙඩක්.![]()

උඹ කැමති නන් ,ගෙවාගෙන යන්න පුලුවන් නන් අවුලක් නැනේහ්? තමන් ආස දේවල් ජිවත් වෙලා ඉන්න කාලේ ගත්තොත් මිසක් මැරුනම ගන්නද බන්

phone eka hari thanakin balala gathoth ithin awrudu ganak hariyta pawichi karana thama thiyene 
Machan katiya kiyala thiyena kathawa atha naya wena eka gana eth oya + models wala camera eka nam patta. Ubata puluwan nam thawa tikak sali ekathu karala eka para gewalama ganin. christmas walata ehema phone eka adu wei.phone eka hari thanakin balala gathoth ithin awrudu ganak hariyta pawichi karana thama thiyene
![]()

Uba English igana gaththe suddekgen da
How to buy an iPhone![]()