Commercial Bank NRFC account

isurutmv

Well-known member
  • May 1, 2013
    1,938
    823
    113
    29
    Gampaha
    මචන් Commercial Bank එකේ NRFC account එක Open කරන්න පුළුවන් පිටරට ඉන්න අයට විතරද? මම Binary option වලින් Earn කරන ඒවා NRFC account එකක් Open කරලා ඒකට ගෙන්න ගන්න බැරිද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Foreign Exchange Earners Account (FEEA) එක ඕපන් කරපන් HNB එකේ ඩොලර් කොලෙන්ම සල්ලි ඕනේ නම් ගන්න පුළුවන්.:yes:
     
    Visio

    Junior member
  • Oct 31, 2010
    56
    1
    8
    Sri Lanka
    Foreign Exchange Earners Account (FEEA) එක ඕපන් කරපන් HNB එකේ ඩොලර් කොලෙන්ම සල්ලි ඕනේ නම් ගන්න පුළුවන්.:yes:

    මචන් FEEA account එකක් open ක‍රන්න USD notes ඕනද? අඩුම කීයක් ඕනිද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මචන් FEEA account එකක් open ක‍රන්න USD notes ඕනද? අඩුම කීයක් ඕනිද?

    බැලන්ස් එක 0 වෙන් ඕපන් කරන්න පුළුවන් බන් අකවුන්ට් එක නම් . සල්ලි නොදා ඕපන් කරනවා නම් එතකොට ඒ වෙලේම කාර්ඩ් එකක් ගන්න බෑ අකවුන්ට් එකෙන් කාර්ඩ් එකට කපා ගන්න සල්ලි නැති නිසා.

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    Foreign Exchange Earners Account (FEEA) එක ඕපන් කරපන් HNB එකේ ඩොලර් කොලෙන්ම සල්ලි ඕනේ නම් ගන්න පුළුවන්.:yes:

    මචන් කෙලිනම account ඒකේ currency එකෙනම් සල්ලි අතට ගන්න පුලුවන්ද? account එකක් කරන්න මොනවද තියෙනන් ඔනා?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මචන් කෙලිනම account ඒකේ currency එකෙනම් සල්ලි අතට ගන්න පුලුවන්ද? account එකක් කරන්න මොනවද තියෙනන් ඔනා?

    :yes: පුළුවන් මචං අකවුන්ට් එක ඕපන් කරද්දී සතයක්වත් දාන්න ඕනේ නෑ කිවා උන්. උබට ATM කාර්ඩ් එක අරන් පේපැල් ලින්ක් කරලා පේපැල් එකෙන් විත්ද්‍රව් කරන්න ඕනේ නම් ඩොලර් 50$ක් වගේ කොහෙන් හරි මාරු කරලා ඩිපොසිට් කරන්න. බැලන්ස් එකක් නැතිව ඕපන් කරනවා නම් කාර්ඩ් එකක් ඉල්ලන්න එපා. උන් නිකම් සිරෝ බැලන්ස් එකෙන් ඕපන් කරලා දෙනවා.

    උබ USD වලින් ඕපන් කරනවා නම්, උබට ඕනේ වෙලාවක අකවුන්ට් එකේ කරන්සි USD හින්දා, US ඩොලර්ස් වලින්ම සල්ලි ගන්න පුළුවන්.:yes: LKR ගන්න ඕනේ නම් කාර්ඩ් එකෙන් ගන්න පුළුවන්.

    ඔකේ හොදේ තියෙන්නේ බන් RFC වලට විත්ද්‍රව් කරද්දී FEE එකක් කපනවා. ඒ උනත් මේ කවුන්ට් එකට විත්ද්‍රව් කරන ඒවගෙන් කියක් වත් සල්ලි කැපෙන්නේ නෑ.:yes:
     
    • Like
    Reactions: SheltonKolla

    thanks machaoo
     
    • Like
    Reactions: lasankandy

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ado matat danaganna one NRFC ekaknam thiyenawa okata payoneer eken salli danna barida $ walin?
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    :yes: පුළුවන් මචං අකවුන්ට් එක ඕපන් කරද්දී සතයක්වත් දාන්න ඕනේ නෑ කිවා උන්. උබට ATM කාර්ඩ් එක අරන් පේපැල් ලින්ක් කරලා පේපැල් එකෙන් විත්ද්‍රව් කරන්න ඕනේ නම් ඩොලර් 50$ක් වගේ කොහෙන් හරි මාරු කරලා ඩිපොසිට් කරන්න. බැලන්ස් එකක් නැතිව ඕපන් කරනවා නම් කාර්ඩ් එකක් ඉල්ලන්න එපා. උන් නිකම් සිරෝ බැලන්ස් එකෙන් ඕපන් කරලා දෙනවා.

    උබ USD වලින් ඕපන් කරනවා නම්, උබට ඕනේ වෙලාවක අකවුන්ට් එකේ කරන්සි USD හින්දා, US ඩොලර්ස් වලින්ම සල්ලි ගන්න පුළුවන්.:yes: LKR ගන්න ඕනේ නම් කාර්ඩ් එකෙන් ගන්න පුළුවන්.

    ඔකේ හොදේ තියෙන්නේ බන් RFC වලට විත්ද්‍රව් කරද්දී FEE එකක් කපනවා. ඒ උනත් මේ කවුන්ට් එකට විත්ද්‍රව් කරන ඒවගෙන් කියක් වත් සල්ලි කැපෙන්නේ නෑ.:yes:

    මචං එතකොට අපි ඩොලර් 50 දාන්න ඕනේ ඩොලර් කොළ වලින්මද ? ලංකාවේ මාරු කරන තැන තියෙනවද ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මචං එතකොට අපි ඩොලර් 50 දාන්න ඕනේ ඩොලර් කොළ වලින්මද ? ලංකාවේ මාරු කරන තැන තියෙනවද ?

    උබට අකවුන්ට් එක ඕපන් කරපු ගමන් ම කාර්ඩ් එකත් ගන්න ඕනේ නම් බන් ඩොලර් කොළ වලින් ම ඩිපොසිට් එක කරන්න ඕනේ. නැත්තම් උන්ට කාර්ඩ් එකට කපන ගාන අකවුන්ට් එකෙන් කාපා ගන්න බෑ නේ. නැත්තම් පස්සේ skrill හරි පාවිච්චි කරලා අකවුන්ට් එකට සල්ලි දාල ඉවර වෙලා. සල්ලි අකවුන්ට් එකට වැටුනාම ගිහින් කාර්ඩ් එක ගන්න පුළුවන්.

    ලංකාවේ තියෙන්නේ විදේශ මුදල් හුවමාරු කරන තැන් ඒවගේ එකකට ගිහින් ඩොලර් ගන්න පුළුවන් රුපියල් දීල. ඩොලර් 50ක් වගේ ඩිපොසිට් එකක් තියන්න සල්ලි දානවා නම්. නැත්තම් නොන්ඩි නේ ඩොලර් 10ක් වගේ දැම්මොත් බන් රට ඉදන් සල්ලි එවන්නේ නේ යන්නේ.:rolleyes: නම්බුවටත් බලපානවා ඉතින්. එකයි.
     
    • Like
    Reactions: sidathsaumya

    එකනේ නේද ? තේරුණා බං එතකොට අපට කෙලින්ම පේ-පැල් එක ඇඩ් කරගන්නත් පුළුවන්නේ නේද ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    එකනේ නේද ? තේරුණා බං එතකොට අපට කෙලින්ම පේ-පැල් එක ඇඩ් කරගන්නත් පුළුවන්නේ නේද ?

    ඔව් බන්. උබ කාර්ඩ් එක ගත්තාම ඉතින් එක පේපැල් ලින්ක් කරන්න. එකරලා කාර්ඩ් එකට විත්ද්‍රව් කරන ඒවත් ලස්සනට අකවුන්ට් එකටම එනවා.:yes: