සෝයා පිසා

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මහා රේ බඩගින්නක් ආවා කුකුලෝ රේ 1.30 ට පිසා ඩො එක හදලා දැම්මා 2.30ට හදලා ඉවර කළා.ඊයේ රේට හදපු සෝයා ටික ඉතුරු වෙලා තිබ්බා එක හින්දලා එකට මාළුමිරිස් ලුණු සුදුලුනු කරපිංචා දාලා සෝස් දාලා හදලා කැවා දැන් වෙලාව පාන්දර 3යි

    qoyiw6.jpg

    rjfuwm.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උගේ ආච්චිගේ පිසා එකක්නේ බ්‍රෝ එක ....:baffled::baffled::baffled::baffled:
     
    sahanhj

    Active member
  • Nov 26, 2006
    826
    184
    43
    In heaven
    මහා රේ බඩගින්නක් ආවා කුකුලෝ රේ 1.30 ට පිසා ඩො එක හදලා දැම්මා 2.30ට හදලා ඉවර කළා.ඊයේ රේට හදපු සෝයා ටික ඉතුරු වෙලා තිබ්බා එක හින්දලා එකට මාළුමිරිස් ලුණු සුදුලුනු කරපිංචා දාලා සෝස් දාලා හදලා කැවා දැන් වෙලාව පාන්දර 3යි

    mokakda ban me රේ eka
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මහා රේ බඩගින්නක් ආවා කුකුලෝ රේ 1.30 ට පිසා ඩො එක හදලා දැම්මා 2.30ට හදලා ඉවර කළා.ඊයේ රේට හදපු සෝයා ටික ඉතුරු වෙලා තිබ්බා එක හින්දලා එකට මාළුමිරිස් ලුණු සුදුලුනු කරපිංචා දාලා සෝස් දාලා හදලා කැවා දැන් වෙලාව පාන්දර 3යි

    mokakda ban me රේ eka

    රෑ කියන එක බන් දැනුත් දෙතුන් පාරක් ඔබලා හරියට ගහ ගත්තේ