මහා රේ බඩගින්නක් ආවා කුකුලෝ රේ 1.30 ට පිසා ඩො එක හදලා දැම්මා 2.30ට හදලා ඉවර කළා.ඊයේ රේට හදපු සෝයා ටික ඉතුරු වෙලා තිබ්බා එක හින්දලා එකට මාළුමිරිස් ලුණු සුදුලුනු කරපිංචා දාලා සෝස් දාලා හදලා කැවා දැන් වෙලාව පාන්දර 3යි
උගේ ආච්චිගේ පිසා එකක්නේ බ්රෝ එක ....![]()
ee moko ban danna jathi tibbe ne mukuth ekai soya dala haduwe
මහා රේ බඩගින්නක් ආවා කුකුලෝ රේ 1.30 ට පිසා ඩො එක හදලා දැම්මා 2.30ට හදලා ඉවර කළා.ඊයේ රේට හදපු සෝයා ටික ඉතුරු වෙලා තිබ්බා එක හින්දලා එකට මාළුමිරිස් ලුණු සුදුලුනු කරපිංචා දාලා සෝස් දාලා හදලා කැවා දැන් වෙලාව පාන්දර 3යි
mokakda ban me රේ eka